මරිය තුමිය ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ගියා කියල පාප් කෙනෙක් පල්ලිය බේරගන්න කිව්වම, ප්‍රශ්න කරන්න තරං Prefrontal cortex එක වර්ධනය කර නොගත්ත මිනිස්සු ඒක පාප්ගෙ අධිකාරිත්වය උඩ පිළි අරගෙන, සම්ප්‍රදාය විදියට ඉස්සරහට එව්ව.
ඊට පස්සෙ හැදිච්ච confirmation bias වලින් විතරක් තීරණ ගන්න මිනිස්සු ඉතාම අනුවණ...