සංඛ්‍යාලේඛන ඕන නැහැ , ඔයා මෙ ගත්ත උදාහරණය කිසිම තත්වයක් යටතේ වලංගු නැහැ..
මේ උදාහරණය වලංගු වෙන විදිහක් පැහැදිලි කරන්න එහෙනම් , ඔයාගේ පොයින්ට් එක කියන්න
ඔව් ඒක වෙනස් කරන්න පුලුවන් , එහෙනම් ඔයා කියන විදිහට මුස්ලිම් අයයි දෙමල අයයි එකතු වෙලා කියනව සින්හල අය යන්න කියල , ඒකත් වෙනවද?
හරි මෙහෙම වෙනව...