හරි දැන් ඉතින් උඹ අපිට මොකද්ද කියන්නෙ...
උඹට උම්ම දෙන්න කියනවද... නටන්න කියනවද... කියපන්කො හරියට...
ඒ අවුරුදු දෙකට මොන තරම් දේවල් වුනා ද නේහ්.......
පියෙක් වුණා.........
පෙම්වතෙක් වුණා.....(පෙම්වතී උඩ ඉන්නව මම දැක්කා...!)
මෙහෙට හරියට විදුලි කොටනවා වහින්න වගේ ..
මන් දැන් යනවා පස්සෙ එන්නම් හොඳේ..
අකුණක් ගැහුවොත් එහෙම.. :z
![]()

තැන්ක්ස් මචන්sirawatama ela kollek
+2

ඔව මචන් ටිකක් වැඩ වැඩි මෙ දවස්වලපැටියා;13629903 said:ආහ් ගයියා ආෆ්ටර් අ ලොන්ග් ටයිම්.
කොහොමද සැප සනීප?![]()


තැන්ක්ස් මචන්ah gayan ayya uba dan piisu keliya athi kiyala ubatama hithila nadda
ela ela ubata jayamawewa![]()


ආයෙත් රිද්දුවා

තැන්ක්ස් සදුනාcongratz otus![]()


මගෙන් සුභ පැතුම් මිත්‍රයා....
එලකිරියේ ත්වත් වැජබෙන්නට මගෙන් මල් මිටක්...
![]()


ela ela gayan lokka ++++++
condtz

තැන්ක්ස් මචන්ela ela mcn
jayawewa brother


ela ela gayan aiya


තැන්ක්ස් මචන්

තැන්ක්ස් මචන්mshahallah![]()


ආහ් ශෙනා
තැන්ක්ස් මචා උබට කොහොමද?






ඉන්නවා බන් ටිකක් බිසි.මොනාද අලුත් විස්තර?ආහ් ශෙනාතැන්ක්ස් මචා උබට කොහොමද?
ඉන්නවා බන් ටිකක් බිසි.මොනාද අලුත් විස්තර?
ගොඩාක් තියෙනවා මුලිකම දෙ එක් දරු පියෙක් උනා

hapo tho wage kalakanniyek awurudu 2kma meke hitiyane wishwasa karannath be![]()



රිදෙනවා බන් ![]()
අපේ ඔටු මාමි ෂෝයි
නාකි වෙලා හොම්බ කීබෝඩ් එකේ වදිනකන් එලකිරියේ ඔටුවෙක් ලෙස වැජබෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

තැන්ක්ස්
ඉක්මනට සමු ගන්නවා කියලා ත්‍රෙඩ් එකක් දාන්න ඔන
anyway congrats outs ohoma yamu![]()
තැන්ක්ස් මචා
![]()
මගෙන් උණුසුම් සුබ පැතුම් ගයාන්..
මට තමා පලවෙනි 13 පහර ලැබුනේ..
ඊයේ පෙරේදා දුන්න නිසා වටයක් යන්නලු..


අරාංචිගොඩාක් තියෙනවා මුලිකම දෙ එක් දරු පියෙක් උනා
![]()
.පොඩි එකාට දැන් මාස කියද?හුරේ..... දැන් අල්ලාගන්න පුලුවන් 13ක් කැපුනොත් එහෙම මගෙන් මොකාගේ වැඩක්ද කියලා......![]()
![]()


