:lol::lol::lol::lol::lol::lol:
උබ 2006 ඉදන් හිටිය කියල දැන් උබ හෙන පොර ද? උබ මයි කියන්නේ රෙප් වලින් පාන් ගන්නද කියල , දැන් කියනව රෙප් කොටු එකොලහම පුරවල ලු..:rofl:
එදා PM කරලත් උබ කිවුවේ ඕකම නේ ,ඇයි උබ 2006 උනා කියල අපි උබ කියන ඒවට ඔලුව නමන්න ඕනද?
උබට වඩා ගොඩක් පහුවෙලා ආපු උන් ඉන්නව මේකේ , උබට...