අඩෝ උබලට බාසිකල් තියෙනව නේද.....
මේ දවස්වල බහුල සිදුවීම් වලට උබලත් ලක් උනොත් මගේ පීට තමා හරිය...
එකය-බල්ල පැන්න පූසට ,බොලා වැදුන බල්ලගෙ.....
ඕව්...වැටුනා..වැටුන තමා බන් ඉතින් ආයෙ ඇඩ්‍රස් නොම්මර මොකූත් නෑ...
කැඩුන ඉස්සරා ලයිට් එක.....
අඩෝ දුකා තමා ඒත් මගෙත් බිස්නස් එකනෙ..
මොකද, ජයරත්න කාරය අඩනවද...