අව්ලක් නෑ සුවද ගහන්න හෝදල දෙන්නම්...
බොරුනම් උබ පලයන් බස් එකේ මගෙන් ඇදුම් සෝදගෙන...
යට ඇදුම ගැනනේ උබ කියන්නේ,,
හරි උබ හිටගනින් කෙල්ලෙක් වාඩි වෙලා යන සීට් එකක් ලග,,,
බලපන් ඒකි සුවදට උබේ කලිසම දිහා බලන්නේ නැද්ද කියල,,
සුවර් තමයි බන් හැබැයි යට ඇඩුම විතරක් සෝදල මදිවෙයි...
උබට සෙනග දකිනකොට බයට ශූ...