අයිස් යුගයේ ජීවත්වුනු දැවැන්තයින් වඳවී ග
අයිස් යුගයේ ජීවත්වුනු දැවැන්තයින් වඳවී ගියේ ඇයි?
පසුගිය වසර මිලියනය තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකොට ඇත. සාමාන්‍යයෙන් වසර ලක්ශයක් පමණ පවතින එක් අයිස් යුගයකට පසු වසර 20,000ත් 30,000 අතර කාළයක් උණුසුම් යුගයක් උදාවෙයි. දැන් අප මේ පසු කරන්නේ හොලෝසීන...