1. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    පගාවක් නෙමෙයි දුන්නේ හරිද ? :oo: thread එකට ආවට welcome එකක්
  2. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඒ පාර තවත් කතාවක් :angry::angry::angry:
  3. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    හිත් රිදෙන් නෑ jokes වලට අලේඑඑඑඑඑඑඑඑ :rofl::rofl::rofl::rofl: මට කොහෙන්ද නැට්ටක් ???? :frown::frown::frown: :rofl::rofl::rofl:
  4. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    බලන්නකෝ අර හැකාරය කියන කතා :(:(:(
  5. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    යකෝ පිරිමියෙක් නැතුව දරුවෝ ලැබෙන්න ඔයා හිතුවද මම @!%^&*() :angry::angry::angry::angry:
  6. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    නෑ .. මට මතක නෑ :dull:
  7. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අපරාදේ පෝච්චිය :(
  8. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඔව් .. ඔයාට එහෙම කියන්නත් බෑ .... මොකද මම එහෙම කරා කියල ඔයා දන් නැති නිසා :nerd:
  9. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මම ඉගෙනගෙන එනකන් හොඳ කර ගන්න එපා මම සනීප කරලා දෙන්නන් :rolleyes::rolleyes::rolleyes:
  10. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    කිව්වා ටික ඇති :frown::frown::frown:
  11. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඒ ගැන කතා නොකරමි .. :no::no::no: ගන්න දෙයක් නෑ :baffled::baffled:
  12. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    එහෙම තමයි ... අහිංසක ළමයි බොරු චෝදනා වලට බයයි :rolleyes::rolleyes:
  13. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    කට වචන පිළිගනු නොලැබේ :P:P:P ක්‍රියාකලාපය පිළිඹඳ අධ්‍යයනයෙන් නිගමන වලට එළඹෙනු ලැබේ :rofl::rofl::rofl:
  14. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අනේ නෑ ... අපි අහිංසකයි :nerd::nerd::nerd:
  15. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :lol::lol::lol::lol: ඔබ තුමාද ඇතුළුව :P:P
  16. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඔය හැකාරය කියන ඒවා විශ්වාස කරලා අමාරුවේ වැටෙනවා එහෙම නෙමෙයි හරිය ???? :angry::angry::angry:
  17. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඇත්තද ?????? මාත් ගිහිං අහගන්න ඕන හදන හැටි :oo::oo::oo: :baffled::baffled::no::no::no: නහය rubber ද ???? :dull::dull::dull:
  18. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    සිරාවටම .... මේ කතාව නං 100 % ඇත්ත .... ඒත් හැබැයි .. මම ඇවිත් අවුරුද්දට අඳුර ගත්ත අයගෙන් , ගොඩක් ලං වෙලා පණ දෙන්න ඉඳල ,ප්‍රශ්න වලින් එයාලව ගොඩ දැම්මට පස්සේ අහක බලපු අය වගේම සැපේදී වැඩිය දකින්න නැතත් දුකේදී හොයාගෙන ඇවිත් වචනෙකින් හරි උදව් කරන ජාතියේ හොඳ යාලුවෝ දෙතුන් දෙනෙකුත් මට ලැබුණා...
  19. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඩයිනසෝ බිත්තරයක් වත් ඇති වෙයිද මන්ද ඔයාට නං :D

    No contents