1. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    1 ) මගුල් කෑමට අදහසක් නොමැත ... තනිකඩ ජීවිතය සැප සහිතය :rofl::rofl::rofl: 2 ) දත් අඩු වීම නං ප්‍රශ්නයක් නොවේ .... දැන් තාක්ෂනය දියුණුයි නෙව :rolleyes::rolleyes::rolleyes:
  2. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :angry::angry::angry::angry: ඇන්ටි ???????? දෙනවා injection එකක් toin ගාල නාකි වෙන්න හරිද ??? :dull::dull::dull:
  3. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඒකනේ ... බැලින්නං එක එක වෙස් වලින් පෙනී ඉඳල තියෙන්නේ එකම කෙනා අනික පැත්තෙන් වෙන කෙනෙක්ගේ වෙස් ගලවන්න ගිහින් තමන්ගේ වෙස් ගලවගෙන අන්තිමට ඉතින් හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලි පිට theory එක තමයි :lol::lol::lol:
  4. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මාගේ දියුණුව හමුවේ ඉරිසියා නොකරන්න :angry::angry::angry:
  5. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ප්‍රමාද වී පසුතැවිලි නොවන්න :rofl::rofl::rofl:
  6. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඒවා රහස් .... ගුරු මෘෂ්ටිය ඇතුව කියල දෙන්නේ :P
  7. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අපෝ වලි උතුරනවා ..... මමත් එක thread එකක් දැකල open කරා ඒවා ඇතුලේ තව තව thread ... බැලින්නං ඉතිහාසගත සිද්දීන් :lol::lol::lol:
  8. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    බංගලාදෙශයෙන්ම පමණයි :cool::cool:
  9. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    chataaaaaaaaaaazzzzzzzzzzzzzzzzz .................!!!!!!!!!!!!
  10. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මේ පාර නං යනවා කිව්වොත් යනවා මයි :dull::dull::dull: කට්ටියටම සුභම සුභ good night එකක් වේවා .... !!!!
  11. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඒ මොනවද ඒ ????:oo::oo:
  12. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    aniwa aniwaa නෑ මේ දැනුත් ඇඟ සෝදන් ආවේ :rofl::rofl::rofl: අපි ගඳ ගගහ ඉන් නෑ ඔයාල වගේ :lol::lol::lol:
  13. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    යාළුවො යාළුවො පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා .... බයිට් , jokes , වගේම දුක සතුට හැම දෙයක්ම අපි මෙතන බෙදා ගන්නවා :yes::yes::yes::yes:
  14. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    yeeeeeeeeehhhhhhhhhh ....... මමයි නිල් කරේ
  15. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    alith ehemada ??? :D apith ehemai :rofl:
  16. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    welcome bro .... moko me rathu wela :baffled: api nil karala gannan :rofl:
  17. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අනේ මන්ද.. එපා වෙනවා :(:(:(

    No contents