1. delmar

    එලකිරි Night Club VII

    උඹලගේ තාත්තා ආවා :cool::cool: වැදලා පිලිගනිං
  2. delmar

    Elakiri FB

    mage fake? :lol: yako mama deyak kiyanna/ahanna thiyanawanam kelinma ahanawa.. eka mage previous threads walin ubalata balaganna puluwan.. ubala wage fake walin awith aiyala wage gema illala real eken e gema illapu ekath ekka fit eke katha karana ekek nemei mama.. eka danna kattiya hodatama...
  3. delmar

    Elakiri FB

    :P ane palayan ponz.... ithn ehenam tho moko e thread eka damme.. ane pala fake ponz
  4. delmar

    Elakiri FB

    එහෙනම් මගේ සීනුත් මම බලාගන්නම් සොන්නයට කට උත්තර නැති උනාම මාතෘකාවෙන් පිට පැනලා වැල් බයිලා කියවනවා.. අනිත් උන් හිතුවට උඹ හෙන වැඩ්ඩා.... ඇඩ්මින් ප්‍රිවිලේජ් තියනවා කියලා.. අපි ඕවට අහුවෙන්නේ නෑ සොන්නයෝ :rofl::rofl:
  5. delmar

    Elakiri FB

    පව් නේද සහෝ එදා කිච වුනා නේද? අපි නම් රැවටෙන්නේ නෑ බහුතරය රැවටුනාට සෑහෙන්න රිදෙන්න ඇති ජීටීගේ රිප්ලයි එකට :rofl:
  6. delmar

    බදුල්ල, බණ්ඩාරවෙල ඉන්න කෙනෙක්ට 2500/= ක්

    uba job eka karana thana mokakhari ussalada ain une :rofl::rofl:
  7. delmar

    ෆේස්බුක් වලට නීති තදවෙයි

    එතකොට අගමැති, දුමින්ද සිල්වා එහෙම ගෙන්නන කුඩු වලින් නාස්ති වෙන ළමයිගේ ජීවිත? ජොන්ස්ටන්ගේ අරක්කු වලින් නාස්ති වෙන ජීවිත ආරක්ෂා කරන්න මොකුත් කරන්නේ නැත්ද උඹලගේ මහින්ද මාමා?
  8. delmar

    Elakiri FB

    උඹට IP බලන්නත් පුළුවං එකේ ඕක හදාගනිංකෝ ඉතිං :rofl::rofl: සෑහෙන්න රිදෙයි
  9. delmar

    Google Fiber Internet

    එස් එල් ටී එකේ බිස්නස් බහින නිසා අපේ ටී ආර් සී අයියලා ටික ඕකත් දෙයියනේ කියලා ලස්සනට බස්සලා ගනියි
  10. delmar

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්න දැක්කද? දැන් ඔහොම කිව්වාම ලෝකයා වැරදියට හිතන්නේ අපි දැන් අළුත්
  11. delmar

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙම කියන්න එපා බං එතකොට අරූ මගේදිහා එහෙම කෝනෙකිං බලන්නේ
  12. delmar

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පිස්සු හැදෙයි.. කොහොමද ඒ පින්තූරේ ඉන්න කෙනා අද ඔයාගේ ******************************** ඉතුරු ටික දාන්නද? :rofl::rofl:
  13. delmar

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ අපේ දතා සීයා
  14. delmar

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බංගලි වලලු පදලන්නයි පොරොන්දුව
  15. delmar

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම හිතුවා දුර නෑ වෙනවා ඇති කියලා
  16. delmar

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හැමදාම රේඩියෝ අහන්න වරෙං හොදේ.. හෙට ලොවෙත් නැති පොරක් කරන්නේ
  17. delmar

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ වගේ වෙලාවට බය හිතෙන ෆොටෝ දාන්න එපා වස්තුවේ
  18. delmar

    2014 feb 22 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද කන්නත් නෑ තාම බොන්නත් තේ එකක්වත් නෑ :(

    No contents