1. prabodhamadusanka

    ලොකු ගැටලුවකට මුහුණ දි සිටිමි (බයික් Problem)

    ලොකු ගැටලුවකට මුහුණ දි සිටිමි (බයික් Problem) මගේ ලග දැන්ට පල්සර් 135 එකක් තියෙනාව. මම බැලුවේ ඒක දීලා FZ එකක් ගන්න කියලයි. නමුත් තවම හරියමට තීරනය කරලා නෑ ගන්නනවද නැද්ද කියලා. දැන් පල්සර් 135 සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක කියක් විතර වෙනවද? FZ එක 3.40ට වටිනවද? FZ එක නඩත්තු කරන්න ගොඩක් වියදම් යනවද...
  2. prabodhamadusanka

    ලොකු ගැටලුවකට මුහුණ දි සිටිමි (බයික් ගැටල&#354

    ලොකු ගැටලුවකට මුහුණ දි සිටිමි (බයික් ගැටල&#354 මගේ ලග දැන්ට පල්සර් 135 එකක් තියෙනාව. මම බැලුවේ ඒක දීලා FZ එකක් ගන්න කියලයි. නමුත් තවම හරියමට තීරනය කරලා නෑ ගන්නනවද නැද්ද කියලා. දැන් පල්සර් 135 සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක කියක් විතර වෙනවද? FZ එක 3.40ට වටිනවද? FZ එක නඩත්තු කරන්න ගොඩක් වියදම් යනවද...
  3. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    625 එක ගනින් බං බය නැතුව. මමත් 625 එක ගත්තේ මගේ එක්ස්පීරිය එල් එක දීලා. එල් එකේ රැම් එක 1 ජීබී තිබ්බත් වැඩක් නෑ. ස්ටක් වෙනවිා. 625 එක බෙස්ට්
  4. prabodhamadusanka

    Weight Gainers Vs. Whey Protein

    මචංලා Weight Gainers එකයි Whey Protein එකෙයි තියෙන වෙනස මොකක්ද? මම Weight Gainerඑකක් නම් යූස් කරා (මම ජිම් එකක සෙල්ලම් කරනවා) එකෙන්නම් මට වෙනසක් ලැබුනේ නෑ. මම දැන් Whey Protein එකක් යූස් කරන්න අදහස් කරන් ඉන්නේ.
  5. prabodhamadusanka

    Kungu fu panda 1,2 Hiru tv movies

    ubata sinhala hada kawapu ekanam hoyaganna bariwei. hoya gattat hoda quality copy ekaknam hoya ganna bari wei. oyata ooninam sinhala sub title ekak hoyaganna puluwan wei baiscope.lk aken.
  6. prabodhamadusanka

    Gym Yana Kollo Wenuwen II

    machan mamat dan 2 year wage gym yanawa. mama gym yana mul kalenem 80KG wetara bara tibuna. usa 5.11i. mage godak badatamai tibune. dannam bara 75k wage tiyenawa. mama godak kettu una gym giyata passe. mama super mass suppliment ekat gatta. but wadak une na. mata tikak ayemat body eka build kara...
  7. prabodhamadusanka

    මගේ කාලකණ්නි ජීවිතේ තවත් පිටුවක් අද පෙරල&#3540

    අනේ මන්දා මචං. මට මේක කියවනකොට ඇත්තටම දුකයි. ඔයාගේ දෙමව්පියෝ එහෙම නැද්ද? දැනට හොද ජොබ් එකක් එහෙම කරනවද? මේ ලෝකේ ඕනිම මනුස්සයෙකුගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. ඔයාට හොදම දේ පහුවෙලා හරි හම්බවෙයි මචං.............................
  8. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබට ෂුවර් නේද බං අවුලක් නෑ කියලා???????
  9. prabodhamadusanka

    Setting-country region= Sri Lanka-reginol format =Sinhala (Sri Lanka) ඔය ටික දෙන්න විතරයි...

    Setting-country region= Sri Lanka-reginol format =Sinhala (Sri Lanka) ඔය ටික දෙන්න විතරයි තියෙන්නේ බං.
  10. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචංලා පොඩි සීන් එකක් ඇවිල්ලා වගෙයි. මම දැන් ටිකකට කලින් රීජන් එක චයිනා වලට මාරැ කරලා මොලි ප්ලේයර් free version එක දාගත්තා. දැන් ඔය යට තියෙන විධියට එරර් එකක් ආවා මොකක්ද දන්නෙනෑ නේද අවුල?
  11. prabodhamadusanka

    සැබෑ ආදරේ සතුටු කදුළු !

    අම්මලා තාත්තලා ගැන කියන්න වචන නෑ බන්............................................ මිහිපිට ඉන්න දෙවියෝ තමයි අම්මයි තාත්තයි කියන්නේ.......... මම මගේ අම්මටයි තාත්තටයි ගොඩා.......................ක් ආදරයෙි..................
  12. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වින්ඩෝස් මොබයිල් වල සිංහල සබ් ටයිටල් වැඩකරවන්නේ කොහොදම? Zoom/Baiscope එකෙන් දෙන සබ්ටයිටල් වැඩ කරනවද? නැත්තම් ඉංග්ලිෂ් සබ්ටයිටල් විතරයිද වැඩ කරන්නේ?
  13. prabodhamadusanka

    Microsoft Account Blocked

    හ්ම්ම්ම්ම්. කේ කේ. මචං තෑන්ක්ස්.
  14. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    One Drive එක 30GB කරලෝ.......................................................

    No contents