1. Barry Allen

    NSB senior citizen fixed deposit increased to 15 laks?

    උබ දැම්මද?ලිමිට් එක 15ද දැන්?;)
  2. Barry Allen

    NSB senior citizen fixed deposit increased to 15 laks?

    ඔය බෑන්ක් එක ලොකු එකක් නෙවි නේද..කෙල විලා ගියොත් සල්ලි හුලන් :baffled:
  3. Barry Allen

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    මාලිංග තව ඕවර එකක් නොදැම්මේ ඇයි
  4. Barry Allen

    Aussie යනවා

    Degree එක ලංකාවේ නම් IELTS කරන්න ඕනද :baffled:
  5. Barry Allen

    මට නම් දැන් ඇතිවෙලා

    ඔය කටේ තියෙන පැණි ටික පිහ දා ගනින් :dull::frown:
  6. Barry Allen

    ආයෝජන

    ඔව් මේ දවස් වල safe විදිය..එකටත් බද්දක් එනවා කියන්නේ අප්‍රේල් වල ඉදන් :baffled:
  7. Barry Allen

    ආයෝජන

    කොටින්ම බන් දැන් දාපු ගානවත් හරියට මතක නැහැ.. :dull::dull: වාර්ෂිකව එවනවා CD එකක් විස්තරයක් එක්ක..එකත් බලන්නේ වත් නැහැ කුණු කුඩේට දානවා :baffled:
  8. Barry Allen

    ආයෝජන

    එහෙනම් එහෙම වෙන්න ඇති කියලා හිත හදා ගන්න තියෙන්නේ..2015 my3 ආපු දවස් වල ගත්ත කොටස් මිල ඒ ගානටම අවා..එච්චර කල් තිබ්බ එකේ අයිමත් තියෙන්න ඇරියා..දැන් කලින්ටත් වඩා අන්තයි වගේ... මන් දන්නා තරමින් නම් දැන් කවුරුවත් invest කරන්නේ නැහැ කොටස් වෙලාද පොලේ ලොකුවට..තියෙන උනුත් විකුණලා යනවා..දැන්ලං කාවේ...
  9. Barry Allen

    ආයෝජන

    කෙස් එකක් ගියා නේද දම්මික පෙරේරා සහ දෙරණේ දිලිප් ජයවීර එකතු වෙලා නාමිකව කොටස් වැඩි කරලා විකුනපු :nerd::frown:
  10. Barry Allen

    ආයෝජන

    නැහැ මචන් ඒ දවස් වල ලොකු වංචාවක් ගියා..එකයි සින් එක උනේ.. ;)
  11. Barry Allen

    ආයෝජන

    FD වලටත් tax ගහන්න... :angry::angry: රවියා ඉතිහාසගත වෙන්න හදන්නේ ටැක්ස් ගහලා :rofl::dull:
  12. Barry Allen

    ආයෝජන

    කොටස් ගන්නවට වඩා නොගෙන ඉන්න එක හොදයි..අපිත් 2010 වගේ ගත්තා..ගත්ත දවස් වල උඩට නැගලා දැන් හොදටම අඩු වෙලා..මුන් බොරුවට කොටස් මිල උඩට කරලා පෙන්නලා විකුනලා.. දැන් අවුරුදු 07ක් විතර වෙලත් විකුනන්න වෙන්නේ ගත්තේ ගානටත් වඩා අඩුවෙන්... :P:baffled:
  13. Barry Allen

    NSB senior citizen fixed deposit increased to 15 laks?

    http://www.nsb.lk/rupee-deposit-rates/ :no::no:
  14. Barry Allen

    ikman.lk

    1PP කියද? :P:P කැස්බෑව,පිළියන්දල,කොට්ටාව එකක් තියේනම් එවපන් ;)
  15. Barry Allen

    උබට කොහොමද ඕක උ එවලා තියෙන්නේ?

    උබට කොහොමද ඕක උ එවලා තියෙන්නේ?
  16. Barry Allen

    අර වැඩේ ටිකක් හදිසිලු..උබට දැන් බලන්න බැරිද?උ මන් හිතන්නේ උබව direct hire කරලා තියෙන්නේ...

    අර වැඩේ ටිකක් හදිසිලු..උබට දැන් බලන්න බැරිද?උ මන් හිතන්නේ උබව direct hire කරලා තියෙන්නේ freelancer එකෙන් :baffled:
  17. Barry Allen

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    යකුනි හෙට මැච් එක බලන්න රනිල් ගොයියා යන කතාවක් කිව්වේ aus ඉන්න කෙනෙක් :baffled::dull:
  18. Barry Allen

    Aruna47 මහා පාරේ

    අරුණගේ විතරක් නෙවි ඕන නම් උබේ මුළු කැරක්ටුවම ඕකා කියාවි :P:rofl:
  19. Barry Allen

    Aruna47 මහා පාරේ

    මම ඒ දවස්වල register නොවී මේකේ යන ඒවා කියෙව්වා. පස්සේ සින්දුවක් download කරගන්න තමයි register වුණේ :D

    No contents