පොඩි උන් අඬන්නේ නැතුව මොනවා කරන්න ද.. කතා කරන්න පුළුවන් උනාම කතා කරයි .. එතකන් ඉතින් අඩනවා තමා...
මේ දවස් වල.රස්නේ..
ඊට පස්සේ බඩ ගින්න.. නම් මානම් ඔක්කෝටම කරන්නේ ඇඩන එක,,
අම්මට හිතෙනවා නම් මොකක් හරි අවුලක් කියලා ළමයි ගැන දන්න දොස්තර කෙනෙක් ට පෙන්නන්න.. මේකේ ඉන්න අයගෙන් අහලා වැඩක් නෑ...
රෑ...