1. Sri_Sampath

    පිටරට උන් work permit/visa අරන් ලංකාවේ වැඩට එන සීන් එකක් තියෙන්නෙ දැන් 😅

    මුන් ලස්සනට උන්ගේ රටවල් වල තියන account වලට සල්ලි මාරු කරගෙන අපේ රටේ සැපට ජීවත් වෙනවා ඇති...
  2. Sri_Sampath

    කලු කුහර නැත, පට්ටපල් බොරුවකි-නලියන සිල්වා

    පාදෙණියට මෙහෙම පිස්සු නෑ.. මහින්ද ගොට ලට වෙච්ච වැඩේ තමයි උනේ.. තමන් කරන සේරම දේවල් හරියටම හරි කියලා හිතාගෙන වැඩ කරපු නිසා ඔහොම උනා කියලා තමයි දාන්න අය කියන්නේ
  3. Sri_Sampath

    වෙනවට කියනවා නෙමෙයි. හදිසියේදී වුනොත් උඹගේ ඇක්ෂන් ?

    නැති වෙන දේ තීරණය වෙන්නේ තමන් දැනට රැස් කරගෙන තියන දේවල් වල හැටියට තමා... හැමදේම නැති උනොත් ඉතින් තමන් කියලා දෙයකුත් නැති වෙයි ..
  4. Sri_Sampath

    කලු කුහර නැත, පට්ටපල් බොරුවකි-නලියන සිල්වා

    🤪🤪 ඇත්තටම මොක්කද පොරට තියන අවුල ... මොලේ තියන මිනිහෙක් ඔය වගේ දෙයක් අතරල ලංකාවේ ධෙස්පාලනය අධ්‍යනය කරයිද බං... මම නම් හිතන්නේ පොරට මානසික ලෙඩක් තියනවා ..borderline personalty disorder වගේ එකක් .. ගොඩක් ඉගෙන ගත්තු යට ඔහොම වෙලා තියනව දැකල තියනවා අන්තිමට මේලෝකේ එකෙක්ට ප්‍රයෝජනයක් නා 😂😂😂
  5. Sri_Sampath

    එක මිටට දර ලිපට

    දර ලිපක් ගැන නම් දන්නේ නෑ.. අපේ රටේ බලශක්ති ප්රතිපත්ති නම් අන්තිමයි.. උඩ ඉඳන් යටටම හොරා කනවා මිසක් අහක යන ඉර එළියෙන් වහි වතුරෙන් හරියට වැඩක් ගන්න කිසිම එකෙක් නෑ
  6. Sri_Sampath

    පිටරට ඉන්න උන්ගේ ස්‍රී ලාන්කික සන්ගම්

    හපොයි... ලංකාවේ පොල කට ගියා වගේ තමයි... ආරේ ගුණ නෑරේ... අනුන්ගේ මගුල් හොයන එක, ලොකු කමයි , පුරජේරුවයි තමයි සෙට් උනොත්... පත්තවත් බලන්න හොඳ නෑ.
  7. Sri_Sampath

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    බලු වැඩ කරන්න එපා බං.. උඹට වෙන නූලක් දාන්න තිබුණා 🤣
  8. Sri_Sampath

    ඔබ දන්නවාද සූර්යා නැග නොඑන ස්ථානත් අපේ ලෝකයේ තිබෙන බව

    ] මට ඕක තේරෙන්නේ නෑ.. 🤣 ------ Post added on 1709606105
  9. Sri_Sampath

    ඔබ දන්නවාද සූර්යා නැග නොඑන ස්ථානත් අපේ ලෝකයේ තිබෙන බව

    නෑ එක පැත්තක විතරයි නෙ.. ඇලේ තියෙන්නේ එක පැත්තකට නේ
  10. Sri_Sampath

    මේ සීයට අවුරුදු 100ලු.. 😱

    ලංකාවේ උන් අවුරුදු පනහ පන්නට පස්සේ ලබන ආත්මේ ගැන විතරයි නේ හිතන්නේ .. තව අවුරුදු 50 ක් ජීවත් වෙන්න නෙවෙයි ඕනි.. ලැබුණ නැති සැප සම්පත් ලබන ආත්මේ විදින්න තමා ඕනි.. කවුරුවත් කාවන වසක් නෙවෙයි යකූ.. තුන් වේලක් පිඟාන පුරවලා බත් කාලා මෙලෝ වැඩක් නොකර දවසින් බාගයක් නිකන් හිටියාම ඕනි එකෙක් ලෙඩ වෙනවා...
  11. Sri_Sampath

    කව්ද මේ Doctor? 😍😍

    ලංකාවේ මොන ඩොකා ද කෝට් අදින්නේ 🤔
  12. Sri_Sampath

    Baba adanava

    ඉන්නවා .. එක මීට වඩා නය වෙන්න ඕනි කේස් එකක්.. තයිරෝසින් එහෙම අඩු නම් ළමයි අඬන්නේ නෑ.. පොඩි කාලෙදි අදුරගත්තේ නැත්තම් මන්ද බුද්ධික වෙනවා.. දැන් නම් ගොඩක් වෙලාවට අඩියු මේක .. ඉපදිල ගෙදර යන්න කලින් ලේ එකක් අරන් කඩදාසියක ගාල තයිරොසින් වලට යවන එකෙන් ගොඩක් ඒව අහුවෙනවා මුල කාලේම ..
  13. Sri_Sampath

    ෴පැණි අමුඩ තොග වශයෙන්෴

    😯😯😯 කොහෙද ගියේ
  14. Sri_Sampath

    Live! මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව

    🤔 උනොත් ඉතින් බලමුකෝ .. ඉස්සෙල්ලා ආණ්ඩු හදන්න එපැයි
  15. Sri_Sampath

    Live! මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව

    මේ 56 න් 35 කට වඩා මහින්ද ගේ ඡන්ද 😝

    No contents