1. MalindhaDR

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    උඹ ඔහොම විවාහ ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඇති හැබැයි අපේ මාමා විවාහ රෙජිස්ටාර් කෙනෙක් මම එයාගෙන් අහලා තමා මෙතන රිෆ්ලයි කලේ මම කිව්වා වගේ රෙජිස්ටාර්ට කලින් කියලා දිනයක් වෙන් කරන්න අවශ්‍ය නැහැ කියලද දැන් උඹ කියන්නෙ?:) අනිත් මම කිව්ව එක තමා කෙල්ල ගෙ උප්පැන්නයි, කොල්ල ගෙ උප්පැන්නයි, අයිඩෙන්ටි...
  2. MalindhaDR

    නාධි වාක්‍ය

    ඔච්චර තමා බන් ඉතින් සමහර උන්ගේ කලාතුරකින් පුස්කොල පොත එතන නැති වෙනවා අන්න එතකොට නම් උන්ට සති 4න් 8න් ආයෙ එන්න කියනවා ඊට අමතරව අර උඩ කිව්ව ටික තමා බන්
  3. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඇඩ්සෙන්ස් අලුත් එකට වඩා පරණ පෙනුම මගේ ෆෝන් එකේ ඉක්මනට ලෝඩ් වෙනවා බන් උබලා ගෙ කොහොමද? අලුත් එකද පරන එකද උඹලා දැම්මෙ?
  4. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අද දවසට $78යි බන් වීව්ස් තිබ්බට ඇඩ් ක්ලික් වෙන්නෙ පට්ටම අඩුවෙන් :baffled: කෙල්ල අද දාපුවත් එක්ක විඩියෝ 41යි සබ්ලා 1700+ $147ක් හොයලා මාස 2න්:P
  5. MalindhaDR

    නාධි වාක්‍ය

    ISIS එවුන්ගේ ඇඟිලි සලකුනු අරන් ඇවිත් සල්ලි ගෙව්වොත් උන් කියයි මචන් :) අනික ලංකාවෙ හැමෝම අහලා ඇක්සිඩන්ට් වෙන මාස අහ ගෙන ගමන් නොයා හිටියොත් බේරේවි බන්:)
  6. MalindhaDR

    නාධි වාක්‍ය

    මම විශ්වාස කරනවා බන්, මට හරි ගිය නිසා උඹ විශ්වාස කරන නොකරන එක ඉතින් උඹේ කැමැත්තක් :)
  7. MalindhaDR

    කුඩා ඉඩම් හා නිවාස විකිණීම හා මිලදී ගැනීම

    1. පුළුවන් බන්, බලපන් බත්තරමුල්ලෙ පර්චර්ස් එකේ ගෙවල් තියෙනවා 2. ඔව් 3. මහ ඔප්පුව, මහ ප්ලෑන් එක, ඉඩමේ ඔප්පුව, ඉඩමේ ප්ලෑන් එක, වරිපනම් හරවපු ලියුම, ලයිට් වතුර අරවා මේවා හරෝපු ලියුම් 4. ප්‍රදේශය අනුව තමා බන් 5. ඔව් 6. පොලවෙන් කොටසක් එනවා නම් විතරක් ගනින්, උඩ තට්ටු එහෙම සල්ලි දීලා ගන්න එපා 7...
  8. MalindhaDR

    Girl Friend Issue (boobs)

    අක්කයි අයියයි වාහනේ යද්දි ඇක්සිඩන්ට් එකක් වෙලා දෙන්නම එතනමලු දැන් පොඩි බබා බලා ගන්නේ අක්කගෙ ස්කෝලේ යන නංගි ලු පොඩි එකා අඩන හැම වෙලාවෙම නංගිට කිරි එරෙනවලු ආදරේ වැඩි උනාම කිරි එරෙන්නෙ මචන් ගනන් ගන්න එපා හැබැයි ළමයෙක් ඉපදුනාම මුලින්ම දෙන පෝෂනය වැඩිම ටික තෝ බොන්න එපා ගල් ඉබ්බා වගේ එතකොට තොගෙ ළමයා...
  9. MalindhaDR

    නාධි වාක්‍ය

    කවුරු හරි උඹට කිව්වොත් මම අනාගතේ කියනවා කියලා කවුරුවත් විශ්වාස කරන්නෙ නැහැ නෙ බන් ඒක නිසා වර්තමානෙ කිව්වම ඒවා හරි නම් අනාගතේ අහන්න පුලුවන් බය නැතුව:)
  10. MalindhaDR

    බම්බලපිටිය නාඩි ශාස්ත්‍ර

    නාඩි වාක්‍ය කියලා එකක් තියෙනවා බම්බලපිටියේ, මමත් ගියා... 12500ක් දුන්නම අතීතය, අනාගතය, ඊළඟ ආත්මය, පහුගිය ආත්මය ගැන විස්තර සහිතව මාතෘකා 12ක් යටතේ කියනවා අම්මලා තාත්තලාගෙ නම් රස්සාවල් වැඩ කරන ඔෆිස් එක තියෙන තැන, ගෙවල් වල කාමර, පාර වගේ හැම දේම කියනවා. උඹගෙ කලින් ලව් කරපු කෙල්ලන්ගෙ නම් ගම් උන්ගේ...
  11. MalindhaDR

    නාධි වාක්‍ය

    aparade ubata harala ahanna thibbe wisthara :)
  12. MalindhaDR

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    ඔව් කෙල්ලගෙ අම්මලා බලෙන් අරන් ගියා කියලා කෑ මොර දෙන කොට කොල්ලව මරන් කන්න යන කොට ගොඩක් වෙලාවට පොලිසියෙන් කතා කරන්නෙ කොල්ලගෙ පැත්තට උන් ඒ වෙලාවට කෙලින්ම කියනවා "කෙල්ල බබෙක් නෙමේ නෙ අම්මේ, එයා ගෙ වයස හරි නෙ" කියලා :)
  13. MalindhaDR

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    එහෙම නීතියක් මුල් කාලෙ තිබ්බා මචන්, එහෙම නම් දාලා තියනවා කාට හරි ප්‍රස්නයක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා. දැන් නම් ඉතින් ඕවා කෙරෙන්නෙ නැහැ බන් හරියට, මොනා හරි ලෙඩක් වැටුනොත් විතරයි ඕවා හොයන්නෙ:) මචන් උඹ හදිස්සියේ ගිහින් බැඳලා ඇති, ඒත් එහෙමයි කියලා හැම විවාහෙම උඹගේ වගේ වෙන්නෙ නැහැ. උඹ එක...
  14. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    7900k views / 21k sub ඉන්නවා බන් මගේ සබ්ක්‍රයිබ් කරපු උන් තමා වැඩියම බලන්නෙ කෙල්ලත් එකක් හදලා එලවළු ජාති එක එක හැඩ වලට කපන විඩියෝස් වගයක් දාලා තියෙනවා කෙල්ලෙක් ගෙ අත් නිසාද මන්දා කට්ටිය කොමෙන්ට් දානවා හෝ ගාලා :P අපි පව් යකූ:(:P
  15. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    නැහැ මචන් යූටියුබ් එකේ පෙන්නපු සල්ලි ඇඩ්සෙන්ස් එකට අප්ඩේට් වෙලා කියලා කිව්වේ උන් සල්ලි එවන්නෙ 21 වෙනිදට, සල්ලි එනවා 25ට කලින් :)
  16. MalindhaDR

    නාධි වාක්‍ය

    උදේම යනවා, ඇඟිලි සලකුන දෙනවා උන් ඊට පස්සෙ වෙලාවක් කියනවා අපිට ආපහු එන්න ඒ වෙලාවට ගිහින් කැමති ඒවා අහලා උන් දෙන රෙකෝඩින් සීඩී එකත් අරන් එන්න තියෙන්නෙ මචන් :)
  17. MalindhaDR

    නාධි වාක්‍ය

    මම ගිය ගමන් කිව්වා අකුර අකුර වචනෙ වචනෙ ගලපන්න නම් බැහැ කෙලින්ම කියන්න කියලා පස්සෙ කෙලින්ම නම කිව්වේ :)
  18. MalindhaDR

    රතිය කරන්නේ කොහොමද

    මම නම් ඒ කාලෙට ගෙවල් ගාවින් කාමරයක් රෙන්ට් එකට ගන්නවා බන් :P

    No contents