නාඩි වාක්‍ය කියලා එකක් තියෙනවා බම්බලපිටියේ, මමත් ගියා...
12500ක් දුන්නම අතීතය, අනාගතය, ඊළඟ ආත්මය, පහුගිය ආත්මය ගැන විස්තර සහිතව මාතෘකා 12ක් යටතේ කියනවා
අම්මලා තාත්තලාගෙ නම් රස්සාවල් වැඩ කරන ඔෆිස් එක තියෙන තැන, ගෙවල් වල කාමර,
පාර වගේ හැම දේම කියනවා. උඹගෙ කලින් ලව් කරපු කෙල්ලන්ගෙ නම් ගම් උන්ගේ...