1. MalindhaDR

    e-BIKE

    බයිසිකලයක් අරන් බටේට මෝටරයක් හයි කරපන් :)
  2. MalindhaDR

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    ඒ කියන්නෙ උඹලා කෙල්ලෙක් නෙමේද උස්සන්නෙ? ඊයා මුන් කොල්ලෙක් උස්සනවා :P:baffled:
  3. MalindhaDR

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    ඔව් පොලිසියෙන් නැවත්තුවොත් නෑ ගේක ඇවිත් යන ගමන් කියලා පැහැදිලිව කියපන් බය උනොත් තමා වැඩි කතා අහන්නේ කෙල්ල ගෙ ගෙදර උන් මැරෙනවා අරව මේවා කියලා කෙල්ල කිව්වොත් බලෙන් ඉස්සුවා කියලා අන්න එහෙම උනොත් නම් උඹලා කෙලින්ම හිරේ තමා :baffled::P
  4. MalindhaDR

    අක්කි

    මමත් ඕක කියන්න ගිහින් නොකියා හිටියා අපහාසයක් කියලා හිතයි කියලා :baffled:
  5. MalindhaDR

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    දෙන්නටම 21ට වැඩි නම් අවුලක් නැහැ නෙ බන්, අරන් ගිහින් එකට ඉඳපන් පනින්න කලින් රෙජිස්ටාර් හම්භ වෙලා වෙලාවක් වෙන් කරපන් පස්සෙ බැඳපන් ටික දවසක් කට්ටි පැනලා :P
  6. MalindhaDR

    ikman එකට ළඟදීම කෙලවෙයි : FB බහිනවා

    දැන් ඇන්ටි හිතනවා ඇති උඹ ඇඩ් එක නොදා සල්ලි මාටියා ගැහුවා කියලා ඇඬෙනවා නෙ සල්ලි ගෙවලා ඇඩ් දාලා එකක් වත් කෝල් නොකලම :P
  7. MalindhaDR

    WOW.LK එකෙන් ඇරියද?

    ඔන්න බලපන් දැන් කට්ටිය ආපු බඩු වලටත් රීෆන්ඩ් ගන්න හදයි :P
  8. MalindhaDR

    ikman එකට ළඟදීම කෙලවෙයි : FB බහිනවා

    එක ඇඩ් එකක්වත් ෆ්‍රී බැරිද? නැත්තම් ඉඩම්, වාහන විතරද මචන්? :confused:
  9. MalindhaDR

    ikman එකට ළඟදීම කෙලවෙයි : FB බහිනවා

    අනික කවුද බන් කැමති තමන්ගේ ඇත්ත විස්තර දාලා බඩු විකුනන්න? ආයෙ කැඩුනොත් ගත්ත එකා ෆේස්බුක් එකේ අපේ නම කයි නෙ වොරන්ටි ඉල්ලලා :P:P පස්සෙ පස්සෙ වලියක් ගියත් ප්‍රොෆයිල් බලලා අඩෝ උඹ අරක වික්කා නෙ මේක වික්කා නෙ ගාන්න බැරි නැහැ කට්ටිය :rofl:
  10. MalindhaDR

    Ecommerce Website Needed Best Offer Accepted !!!

    ඉතින් බන් වර්ඩ්ප්‍රෙස්ස් ෆ්‍රී උනාට ඒකෙන් සයිට් හදන්න වෙනම ගන්නවා නෙ :D හොරකම් කරපු ටෙම්ප්ලේට් නම් ඔන්න අඩුවට ගන්න පුළුවන් ;)
  11. MalindhaDR

    plzzz help

    පොස්ටිනෝ බිව්වම ඔපස් චක්‍රය අක්‍රමවත් වෙනවා මචන් බය වෙන්න එපා පරක්කු වෙලා හැදේවි කෙල්ල කලබල උනාමත් ඕක පරක්කු වෙනවා ;)
  12. MalindhaDR

    පිරමීඩ ස්කෑන් කිරීම

    ස්කෑන් කලාට ඕවා වල කැණීම කරන්න බැහැ නෙ?
  13. MalindhaDR

    Sex addicted.. plz help

    වෙන කෙල්ලෙක් දා ගනින් මචන් නිකම්ම හරි යාවි :love:
  14. MalindhaDR

    Google Pixel C TAB

    වයිෆයි ඔන්ද මචන් දවසම? එල උඹ ටෙස්ට් කරලා දාපන් අපිටත් දැන ගන්න Rep+
  15. MalindhaDR

    PC Games HELP

    MC එකේ ඉස්සර තිබ්බා එකක්, තවම තියෙනවද දන්නෙ නැහැ 2nd floor එකේ පඩි පෙල ගාවමද කොහෙද තිබ්බෙ
  16. MalindhaDR

    එලකිරිය බෝරින් වෙලා නේද බ්‍රෝ

    ඔව් ඔව් කියන්ඩ එපා බස බස ගාලා තව කැපෙයි :P
  17. MalindhaDR

    එලකිරිය බෝරින් වෙලා නේද බ්‍රෝ

    අප්ප එහෙම වෙනසක් වෙනවද? ඇඬෙයි කට්ටියට එහෙම නම් :P
  18. MalindhaDR

    Google Pixel C TAB

    බැට්‍රිය එහෙම කොහොමද මචන්? පුළුවන් නම් ඒ ගැන ටිකක් කියපන් කෝ

    No contents