ඉස්සරම ආපු අය නම් කොමෙන්ට් දාලා තියෙනවා බන්, හැබැයි දැන් නම් එයාල බම්ප් විතරයි දාන්නෙ
අළුතෙන් සෙට් වෙච්ච අය ඉන්නෙත් වෙන වෙන නම් වලින්
ඇත්ත නමෙන් ඇවිත් කරදරයි කියලා අළුතෙන් වෙන නම් දාන් එන දෙන්නෙකුත් ඉන්නවා :P
කොහොමත් කොමෙන්ට් කලොත් ඉන්බොක්ස් එක පිරෙන එක නෙ වෙන්නෙ
අන්තිමට ෆේස්බුක් ඇඩ් කරන්නයි...