කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,861
    31,106
    113
    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    මචංලා මම ෆේක් වත් මේක තවත් එක අසහන ත්‍රෙඩ් එකක්වත් නෙවෙයි....සිරා සීන් එකකට උදව් කරපල්ලා..මේ සීන් එක මම සති දෙකකට විතර කලින් කිරියෙම කෙනක් දාල තිබ්බ ත්‍රෙඩකත් ලාවට වගේ දැම්මා....මේක අහන්න එලකිරියෙ වෙනම ත්‍රෙඩක් දානවද නැද්ද දානවද නැද්ද කියලා සෑහෙන්න හිතලා හිතලා වෙන කරන්න දෙයක් නැතිම හින්දා තමා මේ ත්‍රෙඩ දාන්න තීරණය කරේ....

    මෙන්න මේකයි මචංලා කතන්දරේ.... මගෙ අතිජාත මිත්‍රයෙක් සෙට් වෙලා ඉන්නෙ මුස්ලිම් කෙල්ලෙක් එක්ක...මුස්ලිම් උනාට හරි හොද කෙල්ලෙක් බං...කෙල්ල කැම්පසුත් සිලෙක්ට් උනා යවල නෑ ගෙදර එවුන් දැන් ඒකිව මොකෙද්ද එකෙක්ට බන්දල දෙන්නලු යන්නෙ....අපේ එකා වල්‍ ඌරා වගේ වැලපෙනවා...ඉතිං අපේ සෙට් එකේ උන් හතරදෙනාගෙම ඒකමතික චන්දෙන් කෙල්ලව උස්සන්න තීරණයකරා...අපේ එකාට හොදට සල්ලි තියනව තාත්තා බිස්නස් කරන්නෙ ඌත් දැන් ඒවා බලාකියාගෙන ඉන්න එක තමා කරන්නෙ....අනික අපේ එකාගෙ ගෙදරින් අවුලක් නෑ මොකද මුස්ලිම් උනත් කෙල්ල පට්ට හොද දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් කියලා අපේ එකාගෙ අම්මලා දන්නවා... ඒහින්දා උන් පැනලා ආවත් අනාථ වෙන්නෑ කියල ශුවර්...මොකද තාම කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම 21යි නැත්තං උන් පන්නං ඇවිල්ලා නන්නත්තාර උනාම අපිට තමා ඒ පව් වලටත් වගකියන්න වෙන්නෙ....අපේ දැනට ප්ලෑන් එක තිබ්බෙ ගෙදර කට්ටියට ට්‍රිපක් යනව කියල ගෙදරින් ඇවිල්ලා ටවුන් එකට වෙලා ඉදලා පාන්දර එකට විතර අපේ එකාගෙ ඩබල්කැබ් එකේ ගිහිං කෑල්ලව දාගෙන උන් දෙන්නව බණ්ඩාරවෙලට ගිහිං දාන එක.....ඒත් දැන් පොඩි අවුලක් සෙට් වෙනවා මචං.....අපි කෝකටත් කියලා ඒ ප්ලේස් හරියට බලාගන්නත් එක්ක කෙල්ලගෙ ගෙවල් ලගට බයික් වලින් නිකං විසිට් එකක් දැම්මා...හෙන තම්බි ගමක් මැද ගෙදර තියෙන්නෙ...මාර කේස් එක කියන්නෙ ඒ ගමේ හොරකං සෙට් එකක්ම වෙලා මේ ටිකේ ඒ හින්දා ගමේ පොලිස් චෙක් පොයින්ට් එකක් දාලා සිහල්ලු......ජීප් එකකුත් නිතරම කැරකෙනවා...කෙල්ලව වාහනේට දාගන්න එක වෙනකං කිසි අවුලක් නෑ නූලට තිතට ප්ලෑන් කරලා තියෙන්නෙ..අවුල තියෙන්නෙ ඒකිවත් අරං එද්දි පොලිසියට මාට්ටු උනොත් අන්න ඒ සීන් එකට තමා මට උබලගෙ උදව් ඕන.....එහෙම කෙල්ලව පන්නගෙන යන වෙලාවෙ පොලිසියට මාට්ටු උනොත් මොකද වෙන්නෙ??ඒක නීති විරෝධීද??කෙල්ල කිව්වොත් ඒකි කැමැත්තෙන්මයි ආවෙ කියලා දෙන්නටම 21ට වැඩි හින්දා අවුලක් වෙන එකක් නැද්ද මැරි කරන්න??කෙල්ලව ගෙදෙට්ට ගිහිං දාලා අපිව රිමාන්ඩ් කරයිද??(කෙල්ලව පොලිසියෙන් ගෙදෙට්ට ගිහිං දැම්මොත් නං ගෙදර එවුන් ඒකිව මරයි) කැමැත්තෙන් එක්කං යන හිංදා අපි කරන්නෙ නීති විරෝධී වැඩක් නෙවෙයි නේ??ඒකට නඩු දාන්න බෑ නේද??දන්න එකෙක් කියල දියන් මචං ලොකු උදව්වක්......ඒ වෙලාවෙ හෙන ගැම්මෙන් ගේමට සෙට් උනාට දැන්නං හැම එකාම ඇගේ චූයන මට්ටමටම බයේ ඉන්නෙ අරූට බෑ කියන්න බැරිකමට යනවා...තම්බි ගමක් මැද බොලව් ගෙදර තියෙන්නෙ අහුවුනොත් ආය දෙකක් නෑ හරක් වගේ කපලා මස් කොක්කෙ එල්ලනවා:shocked::shocked::lol:.....අපේ ගෙදරින් දැනගත්තොත් මාව අනිවා ගෙදරිනුත් එලවනවා.....ලබන සතියෙන් පස්සෙ වගේ මං එලකිරි ලොග් උන්නැත්තං UNKNOWN මළා කියලා ත්‍රෙඩක් දාපන් කවුරුහරි....:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113

    මචංලා මම ෆේක් වත් මේක තවත් එක අසහන ත්‍රෙඩ් එකක්වත් නෙවෙයි....සිරා සීන් එකකට උදව් කරපල්ලා..මේ සීන් එක මම සති දෙකකට විතර කලින් කිරියෙම කෙනක් දාල තිබ්බ ත්‍රෙඩකත් ලාවට වගේ දැම්මා....මේක අහන්න එලකිරියෙ වෙනම ත්‍රෙඩක් දානවද නැද්ද දානවද නැද්ද කියලා සෑහෙන්න හිතලා හිතලා වෙන කරන්න දෙයක් නැතිම හින්දා තමා මේ ත්‍රෙඩ දාන්න තීරණය කරේ....

    කිරියෙ ඕකිගේ නෑයෙක්/ අඳුරන එකෙක් එකෙක් නෑ කියල සුවර්ද? මොකද කැම්පස් යවන්න ගිහිං යැව්වෙ නැති ළඟදී බන්දල දෙන්න යන හොරකං සෙට් එකක් වෙච්ච මුස්ලිම් ගමක ඉන්න අවුරුදු විසි එකේ මුස්ලිම් කෙල්ලෝ දහයක් ඉන්න විදිහක් නෑනේ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දෙන්නටම 21ට වැඩි නම් අවුලක් නැහැ නෙ බන්, අරන් ගිහින් එකට ඉඳපන්
    පනින්න කලින් රෙජිස්ටාර් හම්භ වෙලා වෙලාවක් වෙන් කරපන්
    පස්සෙ බැඳපන් ටික දවසක් කට්ටි පැනලා :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබලා කෙල්ල ඉස්සුවාට පස්සෙ පොලිසියට මාට්ටු වුනට පස්සේ ගෙදර එවුන්ගේ බලකිරීමට කෙල්ල කිවුවොත් උබලා ඒකිව බලෙන් ඉස්සුවේ කියල කිවුවොත් , කෝකටත් අතට මන්න පොරෝ පුරුදුනම් හොදා උබලට ගමම එයි ගහන්න
     
    • Like
    Reactions: aneasarayana

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,106
    113
    කිරියෙ ඕකිගේ නෑයෙක්/ අඳුරන එකෙක් එකෙක් නෑ කියල සුවර්ද? මොකද කැම්පස් යවන්න ගිහිං යැව්වෙ නැති ළඟදී බන්දල දෙන්න යන හොරකං සෙට් එකක් වෙච්ච මුස්ලිම් ගමක ඉන්න අවුරුදු විසි එකේ මුස්ලිම් කෙල්ලෝ දහයක් ඉන්න විදිහක් නෑනේ

    99%ක්ම ශුවර් නැතුව ඇති බං ඔය ගල් යුගයෙ නස්පානි තම්බියො තියා මෙච්චර නෙට් එකේම ඉන්න අපේ එවුන් වත් දන්නෑ එලකිරිය ගැන:D
     
    • Like
    Reactions: Didy

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,106
    113
    දෙන්නටම 21ට වැඩි නම් අවුලක් නැහැ නෙ බන්, අරන් ගිහින් එකට ඉඳපන්
    පනින්න කලින් රෙජිස්ටාර් හම්භ වෙලා වෙලාවක් වෙන් කරපන්
    පස්සෙ බැඳපන් ටික දවසක් කට්ටි පැනලා :P

    21ට වැඩි හින්දා පොලිසියට කේස් දාන්න බෑ කියල ශුවර්ද මචං
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දෙන්නටම 21ට වැඩි නම් අවුලක් නැහැ නෙ බන්, අරන් ගිහින් එකට ඉඳපන්
    පනින්න කලින් රෙජිස්ටාර් හම්භ වෙලා වෙලාවක් වෙන් කරපන්
    පස්සෙ බැඳපන් ටික දවසක් කට්ටි පැනලා :P

    බැදලම කට්ටි පැන්නනම් හොදයි බන්.. certificate එක තියනකොට කාටවත් මුකුත් කරන්න බැ.. අනික යන දිහාවක සිංහල කෙල්ලෙක් වගෙ ඇදගෙන ගියොත් හොදයි..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,106
    113
    උබලා කෙල්ල ඉස්සුවාට පස්සෙ පොලිසියට මාට්ටු වුනට පස්සේ ගෙදර එවුන්ගේ බලකිරීමට කෙල්ල කිවුවොත් උබලා ඒකිව බලෙන් ඉස්සුවේ කියල කිවුවොත් , කෝකටත් අතට මන්න පොරෝ පුරුදුනම් හොදා උබලට ගමම එයි ගහන්න

    බය කරන්න එපා යකෝ:angry::angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    21ට වැඩි හින්දා පොලිසියට කේස් දාන්න බෑ කියල ශුවර්ද මචං

    උස්සන්න කලින් class යන දවසක දෙන්නත් එක්ක ගිහින් register කරපන් මචන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සු හුත්ත ! උබ ඩීටේල් දීල තියනව වැඩී බන්.., නැරෝ ඩවුන් කරල කෙල්ල කවුද කියල හොයාගන්න මේකෙ ඉන්න හම්බයන්ට පුලුවන් වෙයි, දැන් වත් ඔක එඩිට් කරපන්. පොලිස්සියට අහු උනොත් නම් කිසි අවුලක් නෑ., කෙල්ලගෙ අයිඩී එක තියනවනෙ..,

    හම්බයන්ට මාට්ටු නොවී වැඩේ කරන්න ඕක එඩිට් කරපන්..,:angry:
     
    • Like
    Reactions: DevilRox

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    21ට වැඩි හින්දා පොලිසියට කේස් දාන්න බෑ කියල ශුවර්ද මචං
    ඔව් පොලිසියෙන් නැවත්තුවොත් නෑ ගේක ඇවිත් යන ගමන් කියලා පැහැදිලිව කියපන්
    බය උනොත් තමා වැඩි කතා අහන්නේ
    කෙල්ල ගෙ ගෙදර උන් මැරෙනවා අරව මේවා කියලා කෙල්ල කිව්වොත් බලෙන් ඉස්සුවා කියලා
    අන්න එහෙම උනොත් නම් උඹලා කෙලින්ම හිරේ තමා :baffled::P
     
    • Like
    Reactions: DevilRox

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,106
    113

    බැදලම කට්ටි පැන්නනම් හොදයි බන්.. certificate එක තියනකොට කාටවත් මුකුත් කරන්න බැ.. අනික යන දිහාවක සිංහල කෙල්ලෙක් වගෙ ඇදගෙන ගියොත් හොදයි..

    සිංහල කෙල්ලෙක් වගේ අන්දගෙන තමා මචං යන්න ඉන්නෙ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් උබ මෙතන දාල තියන විස්තර ටික අඩු කරපන් මචන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෙගිස්ට වෙන්න ඕනෙම නෑ බන්, වයස සම්පූර්න වෙච්ච කෙල්ලෙක්ට ඔන තුත්තුකුඩුයක යන්න පුලුවන් කැමැත්තෙන්, හැබැයි ඉතින් උබලගෙ සෙට් එකෙක් කලිසමේ චූ යවාගන්නෙ නැතුව පොලිසියත් එක්ක කතා කරන්න පූලුවන් එකෙක් ඉන්න ඕනෙ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිංහල කෙල්ලෙක් වගේ අන්දගෙන තමා මචං යන්න ඉන්නෙ

    මචන් උබල කෙල්ලව දවල්ද උස්සන්නෙ නැත්නම් රැද මචන්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,106
    113
    පිස්සු හුත්ත ! උබ ඩීටේල් දීල තියනව වැඩී බන්.., නැරෝ ඩවුන් කරල කෙල්ල කවුද කියල හොයාගන්න මේකෙ ඉන්න හම්බයන්ට පුලුවන් වෙයි, දැන් වත් ඔක එඩිට් කරපන්. පොලිස්සියට අහු උනොත් නම් කිසි අවුලක් නෑ., කෙල්ලගෙ අයිඩී එක තියනවනෙ..,

    හම්බයන්ට මාට්ටු නොවී වැඩේ කරන්න ඕක එඩිට් කරපන්..,:angry:

    වැඩි ආරක්ෂාව උදෙසා කෙල්ලගෙ අනන්‍ය තාවය තහවුරු කරගත නොහැකි ලෙස දී තිබෙන සමහර තොරතුරු මා විසින්ම විකෘති කර ඇති බව කරුණාවෙන් සලකන්න:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැඩි ආරක්ෂාව උදෙසා කෙල්ලගෙ අනන්‍ය තාවය තහවුරු කරගත නොහැකි ලෙස දී තිබෙන සමහර තොරතුරු මා විසින්ම විකෘති කර ඇති බව කරුණාවෙන් සලකන්න:D

    එල එල එහෙනම් අවුලක් නෑ,
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සමහර තොරතුරු මා විසින්ම විකෘති කර ඇති බව කරුණාවෙන් සලකන්න:D

    ඒ කියන්නෙ උඹලා කෙල්ලෙක් නෙමේද උස්සන්නෙ?
    ඊයා මුන් කොල්ලෙක් උස්සනවා :P:baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,106
    113
    උස්සන්න කලින් class යන දවසක දෙන්නත් එක්ක ගිහින් register කරපන් මචන්..

    දැන් ක්ලාස් යන්නෑ බං උන් අනික ඒකිව එවන්නෙත් නෑ බං තනියම කොහෙවත් දැන්