අනේ මන්ද මම 2010 පස්සේ මුස්ලිම් හෝටලේකින් කාලා නැහැ. මුස්ලිම් කඩේකින් ඇදුමක් අරන් නැහැ. අන්තිමට 2010 මාලබේ කුලප්ලනට් එකෙන් ගත්තේ සපත්තු 2. සිංහල උනත් මම ලොකු ලොකු කඩ අස්සේ රිංගන්නේ නැහැ. ඔය පමුණුව හරි නැත්තම් මාලබේ කොස්වත්ත පැත්තේ තියන පොඩි ඇදුම් කඩවලින් ඇදුමක ගන්නවා ඇරෙන්න. ලොකු කඩ...