නැදුන්ගමුවේ රාජා
11 වන වරටත් දළදා කරඬුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා
සටහන- දොම්පේ අජිත් මදුරප්පෙරුම - මිරිස්වත්ත තිලකරත්න දිසානායක
පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රචලිත මෙරට භික්‍ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප‍්‍රාන්තයේ - ”මහරාජා” වරයකුට ප‍්‍රතිකාර කිරීම සඳහා එහි...