1. Hinna

    A hetha

    සිංදුව කියන්නේ කවුද බං ඔය විෂුවල් එකේ ඉන්න කෙල්ල නෙමෙයි නේද? Shani Rigsbee කියලා ගූගල් එකේ තියෙන්නේ ඒත් ඒකි පට්ට ලස්සන ඇමරිකන් කෙල්ලෙක් සින්දුවේ ඉන්න එකී වගේ නෙමෙයි. භාෂාව නම් මැලේ පිට්පස්සෙන් රතු පාට එකක් ඇඳගෙන ඉන්නේ නදීෂා නේද :P Updated: මේ ඉන්නේ සින්දුව කියන Shaani :D සිංහල සින්දුවක් වගේ...
  2. Hinna

    Toyota Vios Help

    සිරාවට මටත් ඒකයි wagon r ජරාව පේන්න බැරි :baffled: තෑන්ක්ස් මචං විස්තර වලට :love: මචං mazda වල parts ගණන් නේද ගොඩක්?
  3. Hinna

    New Business Idea

    Patta idea eka lankawe drone photography/videography courses thiyada?
  4. Hinna

    මී මැසි පෙට්ටියක් නිශ්පාදනය කිරීමට

    මූත් මීමැස්සෝ හදනවා.. PM එකක් ගහලා අහල බලපන් :yes::yes:
  5. Hinna

    කුණුහර්ප Comments??

    ඕක කොටු ගොඩක් තියෙන අයට වඩා වෙන්නේ අලුතින් කිරියට එන අයට අලුතෙන් ආපු කෙනෙක් හොඳ දෙයක් දැම්මත් හැම එකාම ආතල් එකට රෙප් කපනවා.... :lol::lol: මේ අකවුන්ට් එකත් එහෙමයි... මං කාර් එකක් ගැන විස්තර අහල ත්‍රෙඩ් එකක් දැම්මා ඒකෙත් රෙප් කපලා :rofl: මුන් හිතන් ඉන්නේ අපි රෙප් කාලා ජීවත් වෙනවා කියලා ලොල් දැන්...
  6. Hinna

    Nikan data kapagana aye youtube songs ahanna epa

    ඕකට වඩා හොඳයි YouTube Vanced එක මචං https://youtubevanced.com
  7. Hinna

    මුන් ඇයි බං මෙහෙම

    රනිල් මහත්තයට පිං සිද්ද වෙන්න එහෙම හරි අලියෙක් බලාගන්න පුළුවන් එකට සතුටු වෙයන් :angry:
  8. Hinna

    JBL CHARGE 3

    ඔව් බං මගෙ යාලුවෙක් ගාවත් තියෙනවා පට්ට සවුන්ඩ් ඒත් ඔච්චර ගානක් ඔය පොඩි එකට වියදම් කරන්න ලෝබයි වගේ :baffled::baffled:
  9. Hinna

    10ක නියැදියක් ගත්තොත් 50% ක්ම DIVORCE

    මේ තාලෙට සිංදුවකුත් තියෙනවා ඒ වගේමයි :rolleyes:
  10. Hinna

    JBL CHARGE 3

    ඕකක් අඩුවට ගන්න විදියක් නැද්ද බං ඔරිජිනල් එකක් :baffled: ඕකට 30ක් වියදම් කරන්න හිතෙන්නේ නෑ 15ක් දීලා තඩි සබ් එකක් ගත්ත එකේ :dull::rofl:
  11. Hinna

    මේ වැඩේ ගැන මොකෝ කියන්නේ කස්ටිය ?

    owata copyright issue enawa itapasse ube hosting server walata claim ekak dapu gaman ube hosting suspend wenawa :P offshore hosting ekaka dapan ewage DMCA ignore karanawa.
  12. Hinna

    කෙල්ලෙක්

    කැරි වැඩ කරන්න එපා යකෝ :angry::angry::angry:
  13. Hinna

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ඔය ගානට Corolla, Vios වගේ එකක් ගන්න එක පාඩුයිද බං ඒවා ගොඩක් පරණ නිසා? මං hatchback වලට ආස නෑ ඒකයි ඇහුවේ :no:
  14. Hinna

    මුන් ඇයි බං මෙහෙම

    දිවියා is with Sureshkumar and 9 others in Kilinochchi, Sri Lanka.
  15. Hinna

    Toyota Vios Help

    yeah i want to know about fuel economy
  16. Hinna

    කෙල්ලෙක්

    කුණුහරුපයක් කියන්නද :)
  17. Hinna

    ජොකා_ප්‍රොබෙල්ම්

    යකෝ ටික කාලෙකින් උබේ වල්ලේ මීවදයක් බඳී මීමැස්සෝ :lol::lol:
  18. Hinna

    Toyota Vios Help

    appah ehemada kiyak wage karanawada eke?
  19. Hinna

    ..::[එවරස්ට්_වල_ඉරණම(Worlds's Highest Rubbish Dump)]::..

    Lankawe un giyoth ohommai kalakanni
  20. Hinna

    Toyota Vios Help

    Corolla 141 එක ගැන මොකද හිතන්නේ? 2007/08 Vios එකක් ගන්න ගානටම 2007 Corolla 141 එකක් ගන්න පුළුවන්. මොකක්ද හොඳ සාමාන්‍ය පාවිච්චියට?

    No contents