1. Hinna

    Toyota Vios Help

    Thanks machan Tiida එක ගැන ඔලුවේ තිබ්බෙම නෑ... ඉක්මන් එකේ බැලුවා පට්ට වගේ ඒකත් :)
  2. Hinna

    බඩුවක් කියන්නම්

    අපිට නම් වාහන නෑ බස් එකේ තමා එන්න වෙන්නේ :rofl:
  3. Hinna

    Toyota Vios Help

    අඩේ එහෙමද බං :D එහෙනම් පට්ට Vios වල E grade, S grade කියන්නේ මොනාද? මොකක්ද හොඳ? තව Vios අලුත් මූණ (Belta මූණ) තියෙන එකද හොඳ පරණ එකද?
  4. Hinna

    Toyota Vios Help

    What about the engine machan? Is there no engine faults after such mileage?
  5. Hinna

    Sex Help

    Badu giyata passe gahanne kohomada bn sex thiya kiss ekak dennath epa wenawane
  6. Hinna

    Toyota Vios Help

    Thanks machanla reply walata.. Godak ewa thiyenne mileage 100,000km walata wada wadi. Ehema ewa engine awulda? Mileage adu ekak gannawa nam meter karakawalada nadda hoyaganne kohomada? Ape allapu gedara eka Vios ekak gatta 50,000km wage mileage thibbe. Ehema wenna puluwanda?
  7. Hinna

    Toyota Vios Help

    Interior nam awul thama... car eka hodai neda bn
  8. Hinna

    Toyota Vios Help

    මචන්ලා Toyota Vios එක ගැන මොකද හිතන්නේ? මුලින් ලක්ෂ 10 විතර දීලා මාසෙකට 30,000 - 50,000 අතර ගානක් ගෙවාගෙන යන්න ගන්න පුලුවන්ද? අවුරුදු 10 කට වඩා පරණ නිසා අවුල්ද? Vios එකේ පෙනුමක් තියෙන නිසයි බැලුවේ lancer, nissan වගේ වාහන වල මහ පරණ පෙනුමක් තියෙන්නේ.. WagonR වගේ ඒවට නම් ආස නෑ Sedan එකක් තමා බැලුවේ.
  9. Hinna

    දන්නවද

    Micro ganne kauda bn apo jarawakne japan ekakata palayanko
  10. Hinna

    STARS NEWS YOUTUBE CHANNEL

    Views නැති හිඟන චැනල් එකක් ඕයි ඒක.. අපරාදේ ආපහු හම්බ වෙලා කෙල වෙලාම යන්න තිබ්බේ :P
  11. Hinna

    මචං_ඊශ්‍රායල්

    කුඹුරු කොටන්න ඊශ්‍රායලයේ යනවද බං :baffled::baffled:
  12. Hinna

    pc specs

    Unity Plaza eken thermaltake agent gen gaththe
  13. Hinna

    Fatta Phone ekak "Oppo Find X"

    Aluth ponz
  14. Hinna

    pc specs

    8th gen Core i5-8400 Gigabyte Aorus Z370 Gaming 7 16GB Gskill RGB RAM kit Gigabyte GTX1080ti 11GB 250GB SSD 2TB HDD Thermaltake 700W RGB PSU
  15. Hinna

    ebook එකක් හොයල දෙන්න

    araka amazon eke loku ganakata thiyena nisa free hoyaganna nam bari wei
  16. Hinna

    ගෙඩි_දෙක_කොහොමද

    ගෙඩි_දෙක_කොහොමද KizSxl3xMH8
  17. Hinna

    JBL CHARGE 3

    apitath offer eka diyo diyo
  18. Hinna

    Malboro

    ado sirawata?? pitarata cigarette ehema wikunanna thahanam nadda?
  19. Hinna

    Malboro

    Ganna thanak danne nadda machan? Man daily use karanne na bn me trip ekak yanawa api kollo set ekak... ekata thama ganna baluwe

    No contents