Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)
දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!