Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
, අපිත් ඔය හැම ජාතියෙ වැඩක්ම කල :lol: ඒත් හිතුන මේ කරන්නේ මහ මෝඩ වැඩක් කියල,

hehe.. dats true bro..සමහර වෙලවට හිතුනා.. මොකද, මධ්යස්ථව හිතල මොලෙ පාවිච්චි කරල, පක්ෂයක් තොර ගන්න එවුන් මම නම් හිතන්නෙ ලංකවෙ 1%ක් වත් නෑ.. :P පක්ෂය සමහර අයට නිකන් ආගම වගේ :rofl:
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
hehe.. dats true bro..සමහර වෙලවට හිතුනා.. මොකද, මධ්යස්ථව හිතල මොලෙ පාවිච්චි කරල, පක්ෂයක් තොර ගන්න එවුන් මම නම් හිතන්නෙ ලංකවෙ 1%ක් වත් නෑ.. :P පක්ෂය සමහර අයට නිකන් ආගම වගේ :rofl:

සහතික ඇත්ත කතාව :) ඔය කෑගහන හුගක් අයට චන්දය වත් නැහැ :lol: මොනව වුනත් දේශපාලන ත්‍රෙඩ් විනාස කරන්නේ ඔය වගේ දැඩි මතදාරීන් සහ ෆේක් අයිඩී වලින් එන කොන්දක් නැති අය
 
Nov 24, 2008
14,813
575
0
78
අතුලයා හොදයි බං අනික් හරක්ට වඩා :P ඌට අඩුගානේ ඡන්දෙවත් තියනවා :rolleyes:

:lol::lol::lol:
අතුල මාම හොදයි තමයි බන්.. මිනිහට තරහ යන්නෙ නෑ...:shocked::):)
මිනිහගෙ ප්‍රශ්ණ, පවුල් ප්‍රශ්ණ, මහින්දගෙ ප්‍රශ්ණ, සරත්ගෙ ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ...
ඔක්කොම එයා බලන්න් එපැයි....
තව ටිකදවසකින්...... එලකිරි එකෙ ප්‍රශ්ණ ටිකත් මිනිහටම දෙන්න බලමු:rofl::rofl:
 
fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    niyamee ayyee...
    11.gif

    danwath kattiya therum ganeeda mandaa.. :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol::lol:
    අතුල මාම හොදයි තමයි බන්.. මිනිහට තරහ යන්නෙ නෑ...:shocked::):)
    මිනිහගෙ ප්‍රශ්ණ, පවුල් ප්‍රශ්ණ, මහින්දගෙ ප්‍රශ්ණ, සරත්ගෙ ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ...
    ඔක්කොම එයා බලන්න් එපැයි....
    තව ටිකදවසකින්...... එලකිරි එකෙ ප්‍රශ්ණ ටිකත් මිනිහටම දෙන්න බලමු:rofl::rofl:

    අංකල් ට තද වෙන්නෙ නැති නිසා හොදයි
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?

    sampoornayen eththa katahawa machan.... chande kiyanne thamange kemeththa ne... addala dawasata chanda madyaasthanayata gihin thaman kemathi kenata kathire gahala thamange paduwe innawanam kisi karadarayak nehene
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!

    One of the best appropriate thread for the time machan
    including වසරේ කියමන :D

    Great wrk Gihan u see the point :)
    Truth is out there :yes: