1. Mahesh+

    අන්තර්ජාතික සිම් පතක් නොමිලේ!!

    ලංකාවේ තමා බන් ඕක කලින් ලංකාවට දුන්නා දැන් දෙන්නේ නැ බන් මම දන්න විදියට
  2. Mahesh+

    අන්තර්ජාතික සිම් පතක් නොමිලේ!!

    unfortunately we can only send the free sim card inside the UK
  3. Mahesh+

    අම්මලා sex

    හතර විලි ලැජ්ජයි යකෝ :lol:
  4. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    මොනාද දැන් ඔයා කියන ඇත්ත ?
  5. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    මචන් මම කියන්නේ මගේ මතේ උබලා හම්බයන්ට අපහාස කලද කියන්න නැද්ද මම දන් නැ හැබයි මම කිසිම ආගමකට අපහාස කලේ නැ උබේ මතේ වෙනස් වෙන්න පුළුවන් :)
  6. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    me nuhuka hitahan ban elakiri eka gana dan nadda ඒ ටිකක රෙපුත් කපලා :angry:
  7. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    ඔව් බන් මේ කොහෙවත් යන කාලකන්නි නිසා :angry:
  8. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    ඉතින් මචන් උබ දන් නැත්තම් පැනලා දෙන් නැතිව ඉදපන් :rolleyes:
  9. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    උබට නෙමේ කිවුවේ අපහාස කරපු එකා ගැනයි කිවුවේ http://www.elakiri.com/forum/showthread.php?t=1655399 http://www.elakiri.com/forum/showthread.php?t=1656355
  10. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    මචන් මමනම් කාගෙවත් ආගමකට අපහාස කලේ නැ දැන් පාප් තුමාට අපහාස කරන්න තරම් එතුමා මොකද්ද කරලා තියන වරද ?
  11. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    මචන් මමනම් කාගෙවත් ආගමකට අපහාස කලේ නැ දැන් පාප් තුමාට අපහාස කරන්න තරම් එතුමා මොකද්ද කරලා තියන වරද ?
  12. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    ඔව් උබේ කථාව ඇත්ත, ඒත් මම කියන්නේ මේකයි අපි මේ වගේ වුන් නිසා එළකිරි එන එක නවත්තනවා කියන එක නෙමෙයි කියන්නේ... කිසිම කෙනෙක් දන්නා තරමින් වරදක් නොකරපු මිනිහෙක්ට ගරහනකොට අපිටත් දුක දැනෙනවා! අනික ඇයි මේ වගේ වුන්ව බෑන් කරන්නේ නැත්තේ???
  13. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    ඔව් බන් කොහෙද ඇඩ්මින් අයියලා නිදිනේ :(
  14. Mahesh+

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    ලෝකෙම මිනිස්සුගේ ආදරය ලැබුණු එතුමා අපිට කල වැරැද්ද මොකක්ද??? අලුතෙන් පල්ලි දහයක් විතර හදලා ගියාද, නැත්නම් ලංකාවේ අපිට කතෝලික ආගම අදහන්න එන්න කිවුවද???

    No contents