ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...

    religion.png

    ඇඩ්මින් තුමන්ගේ අවධානය පිණිසයි...
    මීට කලින්ද මා ඔබට දැන්වුවා මෙන් නැවත්තත් දැන්වීමට තැත් කරන්නේ ඔබෙන් ප්‍රතිචාරයක් නොමැති වූ බැවිනි..
    රටක් විදියට අපි විවිධ ජාතින් වල, විවිධ සංස්කෘතීන් වල, විවිධ ආගම් වල, කුමන හෝ නියෝජත්වයක් අපට ඇත. ශ්‍රී ලංකාවට යනු අපි හැමෝගෙම රටයි. මේ මිශ්‍ර රට තුල සැමට එක හා සමාන අයිතිවාසිකම් ඇත. මේ සමහරෙක් විවිධ ජාතීන්ට, ආගම් වලට නිගරු කරයි! අපි එළකිරි එන්නේ මහත් වූ ආසාවකින්. නමුත් එලකිරිය තුල අසන්නට ලැබෙන සමහර දේ තුල අපේ ලේත් කුපිත වීම වලක්වන්නට මේ පාදඩ ගිණුම් හසුරවන්නන් එලකිරියෙන් ඉවත් කරන ලෙස බොහෝ නිහතමානීව ඉල්ලා සිටිමි! සැමට එක හා සමාන අයිතිවාසිකම් ලබා දෙන්න! ස්තුතියි

    පසුගිය දින කිහිපයේ අපේ සිත් තැවුලට ලක් වූ ලිපි කිහිපයක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1655399

    http://www.elakiri.com/forum/showthread.php?t=1656355
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එළකිරි නීති වලට අනුව ජාතිවාදය ඖස්සන එක වරදක් නෙමය්. මේකේ කලින් ජාතිවාදය අවිසුවේ නැද්ද??? ඒවා උබ දැක්කේ නැද්ද? අපි මුසලීම් උන්ට කොච්චර බැන්නද?? උබට ඒ කලේ ජාතිවාදේ මතක් උනේ නැද්ද ?? ඒවගේ කතෝලික උන්ට බනින්නත් අපිට අයිතියක් තියනවා. අනික ඔයි ජනාදිපති ජතිවාදේ අවුස්ස්පු හැටියට මේවා මොනාද ඔයි. ලොකු එකා හිටගෙන රෙනකොට පොඩි උන් දුව දුව රෙනවා කියලා අහලා නැද්ද.
     
    Last edited:

    ලංකාව ගැන ලෝකෙට හොද පණිවිඩයක් දෙන්න අවේ එතුමන්!
     
    ලෝකෙම මිනිස්සුගේ ආදරය ලැබුණු එතුමා අපිට කල වැරැද්ද මොකක්ද???

    අලුතෙන් පල්ලි දහයක් විතර හදලා ගියාද, නැත්නම් ලංකාවේ අපිට කතෝලික ආගම අදහන්න එන්න කිවුවද???
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ඕකව බෑන් කරන්න තියෙන්නේ..ඌට තියෙන්නේ මුතුහෙට්ටිගේ ලේමද කොහෙද.:rofl:
     
    blue_in_rio

    Well-known member
  • මචන්, එක මෝඩයෙක්ගේ මතය කියන්නේ එළකිරියේ බහුතර මතය නෙමෙයි.අනික උබට ඔය ත්‍රෙඩ් වලට වැටිලා තියෙන කමෙන්ට් වලින්ම පේනවනේ බෞද්ධ අයගේ අදහසුත් මේ පුද්ගලයට වඩා වෙනස් කියන එක.කිරි එකේ කූඹියෙක් හිටියම ඌව අරන්දාල කිරි එක බොනවා මිසක්, කිරි එක විසි කරන එක නෙමේ මොලේ තියෙන එකෙක් කරන්නේ.උබලට විතරක් නෙමෙයි, අනිත් ආගම් වලටත් අපහාසවෙන විදියට මේකේ ත්‍රෙඩ් යනවා මම දැකලා තියෙනවා.ඉතින් එහෙම ත්‍රෙඩ් එකක් දැකලා එළකිරි එන එක නවත්තනවා නම් ඉතින් උබලා ජීවිතේ අනිත් අභියෝග වලට කොහොම මුහුණ දෙයිද කියන එකයි ප්‍රශ්නේ.මම බෞද්ධයෙක් වශයෙන් කියන්නේ, බුදු හාමුදුරුවොන්ට කොච්චර මිනිස්සු නින්දා කරලා ඇත්ද.මම දන්න තරමින් ජේසු තුමාටත් එහෙමයි.ඒ අය කවදාවත් ඒවට සැලුනද ? තමන්ගේ පාඩුවේ ගමන ගියා මිසක්.මුන්වගේ පිස්සො කියන ඒවා කව්ද බන් ගනන් ගන්නේ ?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    මචන්, එක මෝඩයෙක්ගේ මතය කියන්නේ එළකිරියේ බහුතර මතය නෙමෙයි.අනික උබට ඔය ත්‍රෙඩ් වලට වැටිලා තියෙන කමෙන්ට් වලින්ම පේනවනේ බෞද්ධ අයගේ අදහසුත් මේ පුද්ගලයට වඩා වෙනස් කියන එක.කිරි එකේ කූඹියෙක් හිටියම ඌව අරන්දාල කිරි එක බොනවා මිසක්, කිරි එක විසි කරන එක නෙමේ මොලේ තියෙන එකෙක් කරන්නේ.උබලට විතරක් නෙමෙයි, අනිත් ආගම් වලටත් අපහාසවෙන විදියට මේකේ ත්‍රෙඩ් යනවා මම දැකලා තියෙනවා.ඉතින් එහෙම ත්‍රෙඩ් එකක් දැකලා එළකිරි එන එක නවත්තනවා නම් ඉතින් උබලා ජීවිතේ අනිත් අභියෝග වලට කොහොම මුහුණ දෙයිද කියන එකයි ප්‍රශ්නේ.මම බෞද්ධයෙක් වශයෙන් කියන්නේ, බුදු හාමුදුරුවොන්ට කොච්චර මිනිස්සු නින්දා කරලා ඇත්ද.මම දන්න තරමින් ජේසු තුමාටත් එහෙමයි.ඒ අය කවදාවත් ඒවට සැලුනද ? තමන්ගේ පාඩුවේ ගමන ගියා මිසක්.මුන්වගේ පිස්සො කියන ඒවා කව්ද බන් ගනන් ගන්නේ ?

    ඔව් උබේ කථාව ඇත්ත, ඒත් මම කියන්නේ මේකයි අපි මේ වගේ වුන් නිසා එළකිරි එන එක නවත්තනවා කියන එක නෙමෙයි කියන්නේ... කිසිම කෙනෙක් දන්නා තරමින් වරදක් නොකරපු මිනිහෙක්ට ගරහනකොට අපිටත් දුක දැනෙනවා! අනික ඇයි මේ වගේ වුන්ව බෑන් කරන්නේ නැත්තේ???
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    hambayonta kelina kota ubalath uda pana pana dunna neda danda mathak une

    මචන් මමනම් කාගෙවත් ආගමකට අපහාස කලේ නැ දැන් පාප් තුමාට අපහාස කරන්න තරම් එතුමා මොකද්ද කරලා තියන වරද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාව ගැන ලෝකෙට හොද පණිවිඩයක් දෙන්න අවේ එතුමන්!

    ලෝකෙම මිනිස්සුගේ ආදරය ලැබුණු එතුමා අපිට කල වැරැද්ද මොකක්ද???

    අලුතෙන් පල්ලි දහයක් විතර හදලා ගියාද, නැත්නම් ලංකාවේ අපිට කතෝලික ආගම අදහන්න එන්න කිවුවද???

    කොහෙද ඔයි මම පාප් තුමාගේ වරදක් කියලා තියෙන්නේ.
    සිංහල ත්රෙන්නේ නැද්ද.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මමනම් කාගෙවත් ආගමකට අපහාස කලේ නැ දැන් පාප් තුමාට අපහාස කරන්න තරම් එතුමා මොකද්ද කරලා තියන වරද ?

    එක උබ උගෙන් අහපන් අපි දන්නවද??
    :rofl::rofl:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔