අවුරුදු සමරන්න ගොස් චීනයේ 35ක් පැගී මියයයි
නව වසර උදාවත් සමගම සිදුවූ සෝචනීය පුවතක් පිළිබඳව චීනයේ ෂැංහයි නුවරින් වාර්තාවනවා. ඒ නව අවුරුදු සැමරීමට එකතුවූ පිරිසක් අතර සිදුවූ තෙරපීමක් නිසාවෙන් එහි සිටි පුද්ගලයින් 35ක් මියයෑමයි. මෙම පිරිස මියයෑමට හේතුව වී ඇත්තේ මුදල් ඇහිලීමට යාම නිසා බවට විදෙස්...