මම කියන්නේ ඕකෙ සම්පූර්න අනික් පැත්ත. මම ගොඩක් ඩිස්කවරි නැට් ජියො බලන කෙනෙක්. මම දැකල තියෙනවා ඔය යාගන්න බැරි පොඩි පැටව් එහෙම කොටින්ට සින්හයන්ට අහු වුනාම් උන් පැටියව මරන්නේ නෑ ඔහේ ඉන්න අරිනවා උන්ගෙ පැටවුන්ට සෙල්ලම් කරන්න(සෙල්ලම් කියන්නේ දඩයම් ප්‍රැක්ටිස් කරන්න ) ඊට පස්සෙ එක්කො පොඩි උන් අතින්ම අර අසරනයා මැරුම් කනවා නැත්තම් බඩගිනි තියෙන ලොකු සතෙක් ඌට හිතුන ගමන් මරාගෙන කනවා. හරිම කෘර දර්ශනයක් බාගෙට බලපුවාම හිතෙන්නේ සම්පූර්නයෙන්ම වෙනස් චිත්‍රයක්.