අපේ අම්මලා මුලින්ම ඉඩම් අරන් ගෙවල් හදන්කොටත් ඔය ප්‍රශ්නෙම වෙලා තිබුණා මීට අවුරුදු 30කට විතර කලින්.. අම්මලා එක්කම ආච්චිලයි, නැන්දලයි එක්ක පවුල් 3ක් එකට පදින්චියට ඇවිත් තිබුණා.. ඒ නිසාමද මන්ද අපිටනම් ප්‍රශ්නේ වෙලා තිබුනේ ගමේ හිටිය එක මනුස්සයෙකුගෙන් නෙමෙයි.. කීප දෙනෙකුගෙන්ම එක එක කරදර වෙලා තිබුණා...