මචන් Z906 ගන්නවා නම් පොඩ්ඩක් හිතපන් මොකද අපි ගොඩක් වෙලාවට අහන බලන කන්ටෙන්ට් වල චැනල් 2යි තියෙන්නෙ අපි හිතලම හොයල ඩවුන්ලෝඩ් කරන්න ඕන 5.1 කන්ටෙන්ට් ඒ කරන්නත් බොහොම පොඩ්ඩයි තියෙන්නෙ
5.1 එකක් සෙටප් කරන්නත් කාමරේ පොඩ්ඩක් ඉඩ තියෙන්න ඕන අනික එහෙ මෙහෙ කරන්න ගියාමත් එපා වෙනවා
ඒක නිසා z623 එක ගන්න එක ප්රැක්ටිකල්
මම 5.1 එකක් ගත්තා ගනිපු මුල් දවස්වට කන්ටෙන්ට් හොයාගෙන ආතල් එකේ බැලුවා දැන් සේරම සපීකර් ටික එක ලග තියාගෙන ස්ටීරියෝ කන්ටෙන්ට් අහනවා මට දැන් හිතිලා තියෙන්නෙ 2.1 එකක් ගත්තා නම් හරි කියලා