1. WhiteWalker

    ඌ දැන් කොන්දෙක්

    ඔව් :lol: මේකෙ උන් සමලිංගිකයන්ට විරුද්ධ වෙනව කියල මුගෙ එ්ව කනව :lol: (ලණු)
  2. WhiteWalker

    ඌ දැන් කොන්දෙක්

    ඔව් :baffled:
  3. WhiteWalker

    ඌ දැන් කොන්දෙක්

    හැමෝම කන හින්ද රස ඇති කියල හිතුව බං :baffled: (ලණුව)
  4. WhiteWalker

    ගමට නමක් හැදුනු හැටි

    පයාගල මුලින් පයියාගල කිව්ව :baffled: ඊට පස්සෙ සිංහලු පයිය කුණුහරුපයක් කරගත්ත :lol: ඉතිං නම කියන්න ලැජ්ජ නිසා අකුරක් හලල පයාගල කියන්න ගත්ත :rolleyes:
  5. WhiteWalker

    ඌ දැන් කොන්දෙක්

    මරු ලණුව :yes: ගොඩාක් රසයි :yes: ඔයාලත් එන්න මේගොල්ලොත් එක්ක එකතු වෙලා ටුපැක් දෙන ලණු කාල බලන්න :D
  6. WhiteWalker

    Family awul ban

    Life sucks then you die :yes:
  7. WhiteWalker

    programming ඉගෙන ගන්න ආසයි

    C# Java Python VB මේ ඕනෙ එකකිං පටං ගනිං
  8. WhiteWalker

    දැන් දුවගෙන එයි රිදිලා

    සිත නිවන කතා :rofl:
  9. WhiteWalker

    දැන් දුවගෙන එයි රිදිලා

    :angry: අරූ හොඳයි තව අහුවුනා නං තෝව කනව :angry:
  10. WhiteWalker

    උබට A3යි මට S3යි

    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව තමා :sorry: ඒ වුනාට මේකෙන් මතු කරන්න හදන්නෙ ඊට වඩා අධ්‍යාපන මට්ටමෙන්ම මිනිස්සුන්ව මනින්න එපා කියලද කොහෙද :baffled:
  11. WhiteWalker

    :( ඊට පස්සෙ අපේ ජීවිත වලට තේරුමක් නැතුව යනව බං :sorry:

    :( ඊට පස්සෙ අපේ ජීවිත වලට තේරුමක් නැතුව යනව බං :sorry:
  12. WhiteWalker

    Birthday gift

    පොතක් දීපං :) කාම සූත්‍රය වගේ :baffled:
  13. WhiteWalker

    දැන් දුවගෙන එයි රිදිලා

    දැනුයි දැක්කෙ :dull: මොකක්ද මනුස්සයො ඔය දාගෙන ඉන්න අවතාරෙ ? :sorry: උඹට හමයිනිව පෙන්නන්න බෑ මේ කොහෙවත් යන කව්ද මන්ද ගෑණියෙක්ව අවතාරෙටත් දාගෙන :angry: හටිපිය මං දාගන්නව හමයිනිගෙ රූපයක් :dull:
  14. WhiteWalker

    නෑලු බං :( ලබන අවුරුද්දෙ එන්නෙ කියල ඔපීශියලි කියල :sorry:

    නෑලු බං :( ලබන අවුරුද්දෙ එන්නෙ කියල ඔපීශියලි කියල :sorry:
  15. WhiteWalker

    උබට A3යි මට S3යි

    ඔව් එහෙමයි :( පුලුවන්නං තව පාරක් හරෝපං :sorry: ඡන්දෙ පහුවෙනකං උඹේ ඉන්ටනෙට් වැඩ නැති වෙයං :baffled:
  16. WhiteWalker

    දැන් දුවගෙන එයි රිදිලා

    රිදුනම ආතල් ගන්න අනුරාදගෙ අකවුන්ට් එකෙන් එන්නෙ කවුද.?
  17. WhiteWalker

    මේ පාර එන්නෑ බං ලබන අවුරුද්දෙ :sorry:

    මේ පාර එන්නෑ බං ලබන අවුරුද්දෙ :sorry:
  18. WhiteWalker

    උබට A3යි මට S3යි

    අන්තිමට අපි උගෙ පණ පිටිං ඉතුරු වුන සහෝදර සෙබලුන්ව ඉලක්කෙ වැරදුනා කියල හිරේ දාන ආණ්ඩුවක් පත් කරගත්ත :(
  19. WhiteWalker

    උබට A3යි මට S3යි

    මේ පාරත් ගෙදරට කෝල් කල්ල ගෙදර අයව මෛත්‍රීපාලගෙ පැත්තට හරි ජවිපෙ පැත්තට හරි හරවන්න කියල :yes: :sorry: :(

    No contents