1. WhiteWalker

    ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත්

    හිනා වෙන්න එපා මනුස්සයො :sorry: උඹත් පාර පනිද්දි එක පාරට කකුල ලිස්සයි බස් එක යයි ඔලුව උඩින් චක් ගාල :yes: පරිස්සමින් ඉන්න :)
  2. WhiteWalker

    ඔව් මේ පාර වෙසක් අප්‍රේල් :yes:

    ඔව් මේ පාර වෙසක් අප්‍රේල් :yes:
  3. WhiteWalker

    ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත්

    උඹ කොච්චර කල් විතර ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද බං ? :confused:
  4. WhiteWalker

    කිරියේ_ජනප්‍රියත්වය

    දැන් කිරිය බැහැගෙන යනව :sorry:
  5. WhiteWalker

    4යි :P

    4යි :P
  6. WhiteWalker

    බුහ් :P

    බුහ් :P
  7. WhiteWalker

    Man from Earth 02

    :shocked: ඉතිං film hall වල පෙන්නුවත් කොහොමත් torrent වෙන කවුරු හරි දානවන‍ෙ:D
  8. WhiteWalker

    Man from Earth 02

    ඒ මොකෑ බං director film එක පිනට දෙන්නෙ :shocked:
  9. WhiteWalker

    මතකද මේ සින්දු? (Cranberries)

    නම අහල පුරුදුයි :eek:
  10. WhiteWalker

    සිල් ගන්න හොඳ පන්සලක් ගම්පහ අවටින්

    සිළිකුත්තුව මාළිගාතැන්න වාරණ
  11. WhiteWalker

    අමුතු සින් එකක්

    ඉතිං කසුන් කතාව කලාද ? :dull:
  12. WhiteWalker

    Man from Earth 02

    තාම yify torrent එකක් දාල නෑ :no:
  13. WhiteWalker

    පොපියන තොල් දෙක මැද ලස්සන දත් ටික

    මං ඒකිටත් ආස නෑ :no: ariana ගෙ සින්දු වලිං ආස Beauty and the Beast විතරයි :sorry:
  14. WhiteWalker

    Never underestimate your Clients’ Complaint, no matter how funny it might seem!

    Never underestimate your Clients’ Complaint, no matter how funny it might seem! This is a real story that happened between the customer of General Motors and its Customer-Care Executive. Please read on A complaint was received by the Pontiac Division of General Motors: This is the second...
  15. WhiteWalker

    පොපියන තොල් දෙක මැද ලස්සන දත් ටික

    අපෝ මේකෙ නං නාකි ගෑණියෙක් වගේ පෙනුම :no:
  16. WhiteWalker

    Hard Talk with Cat!

    ඒ මම නෙමේ යකෝ :sorry:
  17. WhiteWalker

    පොපියන තොල් දෙක මැද ලස්සන දත් ටික

    :D එයාව දන්නෑ :no: මෙයාගෙ සින්දු අහල තිබ්බට දැකල තිබ්බෙ නෑ :no: ඇහැ විදල නැත්තං ලස්සනයි ඇහැ විදල නිසා කැතයි :(
  18. WhiteWalker

    පොපියන තොල් දෙක මැද ලස්සන දත් ටික

    අවංකවම දන්නෑ :confused:
  19. WhiteWalker

    පොපියන තොල් දෙක මැද ලස්සන දත් ටික

    taylor swift ජිරාෆ් වගේ නෙ :lol:

    No contents