නිකං ඕනෙම අත්තක්ද මන්ද :eek: දන්නෑ කරල බලපං හරිගියොත් කියපං :yes:
අපේ ඉස්සරහ ගෙදර හිටිය තඩි පූස් තඩියෙක් ඌ මිදුලෙ බුදියං හිටිය :yes: බලු තඩියො දෙන්නෙක් පොරකකා ඌ ඉන්න හරියට ආව පූස නැගිට්ට පූශ් පූශ් ගගා පිඹ පිඹ බල්ලන්ගෙ ඇස් වලටමයි පැන්නෙ :yes: බල්ලො දෙන්න උන් දෙන්නගෙ වලිය නවත්තල පූසට කන්න ගියා...