1. Rhaegar Targaryen

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    කරපු පවට නාඩන් දේවතාවියේ...//
  2. Rhaegar Targaryen

    මදුරුවා bike පදින්න ලයිසමක් ඕනද..?

    එහා ගෙදර පොඩි එකා බයික් එකක් අරන් ඉල්ලලා මැරෙන්න හදනවා. ඌට මදුරුවෙක් අරන් දුන්නොත් පදින්න ලැයිසන් ගන්නත් ඕනෙද?
  3. Rhaegar Targaryen

    ::: I'm now a proud dad of 3 :D :::

    රුවිඳි
  4. Rhaegar Targaryen

    This one is deep

    තේරුන් නෑ :no:
  5. Rhaegar Targaryen

    කන්දෙ ගෙදර බැලුව...

    ඇස් පිය ගහන්නේ නැතුව එක හුස්මට බලන්න පුළුවන් කතාවක් බන්. ඒ කාලේ සමාජය ගැන වුනත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් ආදර්ශමත් කතාවක්. ඒ කතාවේ සිදුවීම් හැම කෙනෙක්ගෙම ජීවිතේ පැතිකඩක් නිරූපණය කරනවා බන්. :yes:
  6. Rhaegar Targaryen

    හැම එකටම බඩේ ගිණියම පලි ඇයි ?

    මේ අධෝරක්ත චායාරූපේ ගත්තෙත් ආයුර්වේදෙන් ද?

    No contents