සෑම පුරවැසියෙකුටම ආදායම් බදු
ඉදිරිපත් කිරීමට නියමිත 2017 අයවැය හරහා රටේ සෑම පුරවැසියෙකු විසින්ම සෘජුවම ගෙවිය යුතු වන නව බද්දක් හදුන්වාදීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
සෑම පුද්ගලයෙකුම තමන් උපයන මුදලින් 5%ක බද්දක් රජය වෙත ගෙවීමට නියමිත වන අතර එහිදී උපයන මුදල කොපමණද යන්න සැලකා නොබැලෙන බවද සදහන් වේ...