1. IreshMM

    FOREX කරන අයට ගජ වාසියක්..!!!

    ehh. uba kohomada bn mage nama danne ? :D:D
  2. IreshMM

    Dialog 4G gives 10GB Additional Data ?

    SLT උන් ෆ්‍රී දෙනව කිව්වෙ ? :confused: මොක්කද බං ඒ?
  3. IreshMM

    FOREX කරන අයට ගජ වාසියක්..!!!

    maath wediya danne nam na. menna meeke free denawa. http://www.fxmarketleaders.com/forexsignals hondai kiyala comments nm thibba
  4. IreshMM

    Viber for nokia help

    eekane eennam. Try this machn. http://www.aluth.com/2014/05/viber-java.html :yes:
  5. IreshMM

    Viber for nokia help

    http://www.viber.com/en/#nokia
  6. IreshMM

    ගණන් කාරයෝ ඉන්නවද

    Answer for the 1st one and 2nd one bn.
  7. IreshMM

    10 Gbit/s .... :O Li_Fi

    ela :cool::cool: අැස් වලට මොකුත් වෙන්නෙ නැත්තම්
  8. IreshMM

    මට දැනෙන විදිහට රටට ලොකු විනාසයක් අත ළඟ

    රට ගැන හිතන්න කලින් රටට කෙලවපු ඔය ගොං පක්ෂ මානසිකත්වය නැති කරගන්න කියලයි කියන්න තියෙන්නෙ. :growl::growl::growl:
  9. IreshMM

    hi

    Wire transfer karanna puluwan mn hithanne
  10. IreshMM

    Debit card

    mn danna widiyata nm oonema bank ekakin ba. HNB, Commercial, Sampath walin puluwan wei.
  11. IreshMM

    Windows 10 Help

    Ow. daala thiyenne. RAM : 4GB
  12. IreshMM

    Windows 10 Help

    ඉදල ඉදල Windows 10 ඉන්ස්ටෝල් කරා. බලද්දි Dedicated video memory එක අඩු වෙලා. :baffled::baffled: මේක හඳා ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක් :):):) Windows 7 Ultimate 32 bit වලදි ගත්ත Screenshot එකකුයි Windows 10 Enterprise 64 bit වලදි ගත්ත Screenshot එකකුයි පහලින් දාල...
  13. IreshMM

    Galaxy S4 i9500 MainBoard

    මගෙ යාලුවෙක් Samsung Galaxy S4 i9500 MainBoard එකක් ගන්න හොයනවා. මං නම් ඕව ගැන එච්චර දන්නෙත් නෑ. මේක ගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න :) Reputation will be added to everyone who reply ;)
  14. IreshMM

    estore.lk Help

    mn phone ekak gaththa. aran maara kattak keewe. muslim kada walin thamai godak enne mn hithanne. mata original earphone eka hambuneth na. phone ekath kalin use karalada sure na.
  15. IreshMM

    Start learning Photoshop

    meekath download karanawa. Thank you! :):cool:
  16. IreshMM

    Start learning Photoshop

    මේක නම් ගොඩක් වටින පාටයි. ස්තුතියි. I'll pay lynda.com later. :D
  17. IreshMM

    Start learning Photoshop

    Reputation added to everyone who replied. Thank you! :cool:
  18. IreshMM

    Start learning Photoshop

    Photoshop මුල ඉදල ඉගෙන ගන්න ආසයි. ඒත් කොහෙන්ද පටන් ගන්නෙ කියල තේරෙන්නෙ නෑ. ඉතින් පටන් ගන්න තැනක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්. :) Video tutorials තියෙන ටොරන්ට් එකක් තිබ්බොත් හොඳයි. :)

    No contents