ඉදල ඉදල Windows 10 ඉන්ස්ටෝල් කරා. බලද්දි Dedicated video memory එක අඩු වෙලා. 
මේක හඳා ගන්න ක්රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක් 

Windows 7 Ultimate 32 bit වලදි ගත්ත Screenshot එකකුයි Windows 10 Enterprise 64 bit වලදි ගත්ත Screenshot එකකුයි පහලින් දාල තියනව.
Windows 7 Ultimate 32 bit වලදි,
Windows 10 Enterprise 64 bit වලදි,

Last edited: