මගේ අත්දැකීම පහලින්. :P
මේක උනේ A/L කරන කාලේ.
ඉස්කෝලෙ ඇරෙනකන් බලන් හිටියා. ඔහොම බලන් ඉද්දි ඉස්කෝලෙ ඉවර වෙලාවත් ආවා.:sorry: දැන් ඉතින් හිතන් හිටපු එක කරන්නත් එපැයි. මම කෙල්ලොත් එක්ක කතා කරන්නෙත් නෑ වැඩිය. ඉතින් කතා කරන විදියත් වෙලාව එනකන් Practice කරා. :D අවසානෙට ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ කෙල්ලගෙ...