1. R

    Kohomada adbrite earnings!!!

    ඔව් බන්.. ඒ උනාට පොඩි ක්ලික් ගානකට $320ක් ගෙවලා.. ඒ කියන්නෙ, 1 ක්ලික් = $0.58715596330275229357798165137615 ඇඩ්බ්‍රිඩ් ගෙවන හැටි බැලුවාම නම් ඕක හෙන ලොකු ගානක්:)
  2. R

    MY ART WORK ON 2008

    උඹෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද බන්? මෙච්චර කල් අප්ලෝඩ් කලාද? එළ එළ ආර්ට් එක නම්:lol:
  3. R

    adara prashanayak

    අපි දෙන්නා ඉන්නෙ මූදෙ පා වෙවී ලු.. නලක බබලට පෙන්නෙ නෑලු...:lol::P
  4. R

    adara prashanayak

    ගෑනු ලමයි ඔය වගේ ප්‍රශ්න වලට ආස නැහැ.. 1) ඇදේද ඉන්නෙ? 2) දැම්ම නිදියනවා ද? 3) මම ඇදේ ඉන්නෙ 4) මම ඇදුම් මාරු කරනවා වගෙ ඒවා.. ඒවා කිව්වාම කෙල්ලො හිතන්නෙ අපි සෙක්ස් චැට් කරනවා කියලා... මටත් ඔය වගේම බලු සීන් එකක් වුනා. මම "ඔයා නිදිද?" ඇහුව ගමන් එයා සිම් එකත් විසික් කරලා. මම නම් මාස 4ක් විතර හොයලා...
  5. R

    Airtel Usage(MB) eka mehema wadi wenawada...

    මට දවසකට 4GB යනවා බන්.. සමහර වෙලාවට ඊටත් වැඩියෙන් යනවා:lol:
  6. R

    **Adsense thiyena eth use nokarana pinwathek ta....**

    ඉතින් උබ ට හිතලා English වලින් 1ක් පොස්ට් එකක් දන්න බැරිද? ඔහොම කම්මැලි වෙලා නම් ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න වෙන්නෙ හීනෙන් තමා... (මම කිව්ව සීන් එකටත් මහන්සි වෙන්න වෙනවා) :lol:
  7. R

    **Adsense thiyena eth use nokarana pinwathek ta....**

    REPOST!! :lol::lol: මම ඕක කිව්වා :P
  8. R

    **Adsense thiyena eth use nokarana pinwathek ta....**

    මම කියපු එක ඉල්ලා අස් කර ගන්නවා.. උඹ ෆොරෙක්ස් වලින් දවසට රු.4000ක් විතර හම්භ වෙන බව දැන ගත්තොත් හිනා වෙලාම මැරෙයි.. ඒත් ඒක තමා ඇත්ත
  9. R

    **Adsense thiyena eth use nokarana pinwathek ta....**

    ජෝක් එකක් වගේ නම් ඉතින් බලෙන් කියලා දෙන්න ඇම්මක් නැහැ නෙ
  10. R

    Maeakanam Maha Puduma Wadayak Wela Thiyenne{Adanam Mekata Mokakhari Karannama One}

    මම උඹට කෙලින්ම හදන විදිහ කිව්වා නෙ! ඒක කලා නම් ඉවරනෙ...
  11. R

    internet usage eka balaganna puluwan tool ekak hoyla denna?

    mama nam buy kala.. tikak balapan crack athi:)
  12. R

    internet usage eka balaganna puluwan tool ekak hoyla denna?

    usage ekath oken pennwanawa.. kamathi nam try karanna...
  13. R

    ගින්දර විසිවෙන බයික් එකක්

    නම: flame exhaust මේක සයිලන්සර් එකට තම ෆිට් කරන්නෙ... සමහර ඒවයි නම් තඹ බටේකුත් තියෙනවා.. උඹට නම් හයි කරන්න බැහැ.. අනිවාර් ගරාජ් එකකට යන්න වෙනවා! ඔය වාහන වලට ගැජට් තියන ශොප් වලින් තමා ගන්න වෙන්නෙ..
  14. R

    Nadeeshage lassana!!!!!

    මෙච්චර කෑලි ඉන්දෙද්දි මූ කොල්ලෙක් බදා ගෙන මොන කෙහුරක්ද බන් කරන්නෙ? අර පිටි පස්සෙ ඉන්න ලොරිය කවුද බන්?:lol:
  15. R

    Nadeeshage lassana!!!!!

    SD මොකක්ද බන්?:eek:
  16. R

    podi ganak hoya ganna

    මටත් ලින්ක් / ටූල් එක එවපන් බන්.. ඔය සයිට් එකේ ඇඩ් දාන්න පුලුවන් ද?
  17. R

    blogs auto fill කරනවට ආසද? Unique articles with adsense money

    මේක සොෆ්ට්වෙයා එකක්ද? මම කිව්ව එකෙන් නම් ඒ ත්‍රම්ම ඉක්මනට බැහැ.. හොද වැඩක් වගේ

    No contents