රත්නමාලි යන්ත්‍රය
රත්නමාලි යන්ත්‍රය වෙළද පොලේ විකිණිමට ඇති සෑම බොදු පින්තූරකම පාහේ වර්ථමානයේ දැකිය හැකි ජනප්‍රිය ගාථා රත්නයකි.
එලෙසම එම ගාථා රත්නය උදේ සවස ශ්‍රවනය කිරීමෙන් දැකීමෙන් තුරැනුවන්ගේ ආරක්ෂාව ලැබෙන බවද මෙහි සදහන් කර ඇත.
ධර්මය නමි කුමක් වුවද ශ්‍රවනය කිරීම යහපත් වන්නේය. නමුත් නිකමිම...