1. S

    Den nawattamu neda?

    දැන් හොඳටම ඇති..:dull: මෙතන රණ්ඩු කලා කියල කාටවත් සෙතක් වෙන්නෙ නැහැ.. අනිත් එක ඔය කවුරු ආවත් අපිට හොඳක් කරන්නෙ නැහැ.... අපි හම්බු කළොත් අපිට කන්න පුළුවන් එච්වරයි.. අපිට වැදගත් / අවශ්‍ය වෙන්නෙ පවුලෙ අය හැරුණම යාළුවො හා අසල්වැසියො විතරයි... ඔය පොඩි දේ තේරුම් ගන්නැතුව මෙතන ඉන්න ගොඩක් අය මරා ගන්න...
  2. S

    Swimming in the Devil’s Pool

    wow. Good post malli Thankzz for the share:D
  3. S

    පද පේලි .....

    අසුරු සැනක්වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ සදා රැඳේවා..ඔබේ ලොවේ...
  4. S

    :dull:

    :dull:
  5. S

    පද පේලි .....

    ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ ඔබේම දෙනෙතයි සිත සසලන්නේ ඔබේම දෑතයි නිබඳ පතන්නේ ඔබේම වදනයි සවණ රැඳෙන්නේ...
  6. S

    පද පේලි .....

    මදු සඳ තරු අද හමුවීලා සිටියද ඔබ මා ලංවීලා ඒ දුරක එදා අප පිපිලා තිබු සොඳූරු සෙනෙහෙ ගඟ සිඳීලා...
  7. S

    පද පේලි .....

    එළ :P
  8. S

    කලිසම!!

    haka haka :rofl:
  9. S

    පද පේලි .....

    ඔබේ රුව රසඳූනක් වූවට කමක් නෑ මට තවත් ඇසකට නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිතිවෙනු බෑ දරා ගන්නට....
  10. S

    පද පේලි .....

    ඇයි බන් නැත්තෙ :P:D මේ මල් යායේ
  11. S

    පද පේලි .....

    සෝ ගීතෙ සවනේ යාවී මා ලෝකේ තනිවූ සේ මට හැඟුණා ඈ මා හා පෙරදා මැවූ ඒ මායා මීදුම් සේ දුර ඇදුණා...
  12. S

    පද පේලි .....

    දෙනෙතේ ආයාචනා සුළඟේ සුන්වී ගියා දෙනෙතේ ආයාචනා සුළඟේ සුන්වී ගියා ඒ මල් පැතුම්... ආලේ වදන් මේ මාවතේ රාත්‍රියේ රැව් නැගේ
  13. S

    පද පේලි .....

    හඬන පන නල යදින සැනසුම දැවී යයි හද චිතකයේ කඳූළු බිඳූවක සිසිල පමණකි වියලි කතරට හිමිවුණේ...
  14. S

    පද පේලි .....

    ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිඳීනා..වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත්වේ...
  15. S

    පද පේලි .....

    ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට ඔබ නොදැක ඉන්න බැරි තරමට නෙත ඔබව සොයනවා දවසම...
  16. S

    chande thibunat denne komei ohe idan :P ok oya teacher :rofl: eth paadam kiyala denne nehane...

    chande thibunat denne komei ohe idan :P ok oya teacher :rofl: eth paadam kiyala denne nehane :no::( :rofl:
  17. S

    hey mokada machan mage vm ekata reply kale naththe :oo: :P

    hey mokada machan mage vm ekata reply kale naththe :oo: :P
  18. S

    Try this........

    hey machan ubawa dakka kal! :nerd:
  19. S

    he he awulak ne nanga ah teacher :rofl: nathuwa nathuwa chande noda kohomada :P :eek::rofl:

    he he awulak ne nanga ah teacher :rofl: nathuwa nathuwa chande noda kohomada :P :eek::rofl:

    No contents