1. S

    machooo mama 1000 k gahuvooooooooo

    Congratzz bro..!!!:D
  2. S

    Try this........

    just try the below code..:P:) http://googlegooglegooglegoogle.com/old/
  3. S

    :eek::eek::eek:

    :eek::eek::eek:
  4. S

    පිංතාලිය

    හොඳ පණිවිඩයක් දෙන කෙටි නිර්මාණයක්... අපූරුයි...:D
  5. S

    පද පේලි .....

    අඳූරු වැටුණු වීදීයේ වැහි කඳූළු ඉහිරිලා පහණ් කණුව ඔබ කොහිදැයි සොයමි තනිවෙලා...
  6. S

    SL OLD HIT SONGS Add Here

    ඔබේ නීල දෑස දිහා සරාගයෙන් එදා බලා පවු කළ මා සංසාරේ නිරා දුකින් ගිනි ගැනිලා මේ සිංදුවද?
  7. S

    Walak haranakota mata hambune :O

    :rofl::P
  8. S

    Walak haranakota mata hambune :O

    thankz ayya me wistharayata :)
  9. S

    පද පේලි .....

    පායා සීත රැයේ පාවී නිල් අඹරේ දිළෙනා තරුවේ තනිවූ තරුවේ ඈ නෑ මා සෙවණේ තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ යළි මේ භවයේ නෑ හමුවන්නේ ඈ යළි නොඑනා ඔබේ ලොවේ මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ රෑ තනි යහනේ මේ දුක් සිහිනේ පමණද...
  10. S

    Gihanfx strikes...

    Congratzz bro..!!!:D
  11. S

    පද පේලි .....

    සඳ පායන්න පායන්න සැරසී අඳූරට ළංවුණා කළුවර ලෝකේ පීඩා සිසිලෙන් පහන්වුණා හෙට පායන්න පායන්න ඔබගෙන් අරුණළු හිරු අරන් මං ඉන්නවා ඉන්නවා ආයෙමත් රෑ අරන් ආයෙමත් රෑ අරන් හැම රාත්‍රි තරුවක්ම පායාපු ආකාසේ මට අහිමි සඳ දිලුනා දෝ මේ සඳට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්න මැවු සිහින තව නින්දෙ දෝ මැවු සිහින තව නින්දෙ දෝ...
  12. S

    පද පේලි .....

    ලං ලංව හිටියාට සෙවණැල්ල සේ වෙන් වෙන්ව ගියදාට නාඳූනන සේ පින්වන්ත යැයි සිතුව මට මා කෙරේ දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ...
  13. S

    hey bro Surendrage sinduwa damma :)

    hey bro Surendrage sinduwa damma :)
  14. S

    Elakiri most reputed Members - Power 25

    Thankz for the post bro!:)
  15. S

    SL OLD HIT SONGS Add Here

    සඳ පායන්න පායන්න සැරසී අඳූරට ළංවුණා කළුවර ලෝකේ පීඩා සිසිලෙන් පහන්වුණා හෙට පායන්න පායන්න ඔබගෙන් අරුණළු හිරු අරන් මං ඉන්නවා ඉන්නවා ආයෙමත් රෑ අරන් ආයෙමත් රෑ අරන් හැම රාත්‍රි තරුවක්ම පායාපු ආකාසේ මට අහිමි සඳ දිලුනා දෝ මේ සඳට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්න මැවු සිහින තව නින්දෙ දෝ මැවු සිහින තව නින්දෙ දෝ...
  16. S

    Need thiz song

  17. S

    පද පේලි .....

    සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් පා..කෙරේ සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ දෑත විදා මා කෙරේ දුන්නු ඔබේ ආදරේ සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ....
  18. S

    SL OLD HIT SONGS Add Here

    - Google -

    No contents