ඇත්තම කිව්වොත් මම සමාජයෙ සමහරක් අදහස් සෙට් නැ ඒ කෙල්ල වැරදි හො හරි කියමුකෝ එත් ඇයි දැන් ඔය විඩියො එකටම බනින්න ගත්තේ ? තව අපහාස කලානේ , ඒකත් පැත්තකින් දපන්කෝ ලංකාවෙ තව විහිලු කරන පේජ් ඔය වගෙ එවානම් ඔකිගෙ එවාට වඩා අවූල් කෝ කවුරුත් බනින්නෙ නැනේ?
ඕක මම ඒ කාලෙ ඉදන් ම ලංකාවෙ දැක්ක දෙයක් එදා ඉදන්...