1. Roddk da

    උබ🫵?

    🫵
  2. Roddk da

    රගපාන්න පීනන්න පුලුවන් වෙන්න ඕනද?

    කොහොම උනත් අපි පොඩි කාලෙ කරගන්න බැරි උන එවා අනික් පොඩි උන් කරගන්නවනම් සතුටුයි
  3. Roddk da

    🚼🛌🏻කෙල්ල එක්ක රූම් ගිහින් බබෙක් හම්බ උනොත් - ලංකා නීතියට අනුව

    ඒ වගෙ law තියෙන එක වටිනවා නැත්නම් කපටි ගැනු කෙනෙක් නම් එ කොල්ලගෙ ජිවිතෙත් ඉවරයි
  4. Roddk da

    Good Job අනුර

    iya
  5. Roddk da

    Good Job අනුර

  6. Roddk da

    ඒ බන් මහණ වීම !

    ම්ම්
  7. Roddk da

    ඒ බන් මහණ වීම !

    උ මහණ වෙන එක හොද දෙයක් තමා එත් සමහරක් හාමුදුරුවො දේශපාලනය ට කඩෙ යනවනේ ඔයලට හිතෙන්නෙ නැද්ද දේශපාලන කරන ලොක්කොම එයලව මහණ කරවලා එයලට ඕන වැඩ කරගන්නවා කියලා ------ Post added on 1785380203
  8. Roddk da

    X app and gmail හදන විදිය

    ඒ බන් මම x app එකෙන් task වගෙ එවා කරනවා ඒවා අනික් එවා නෙමේ බන් ඉක්මනින් බැන්ඩ් වෙනවා උබලා දන්න ඇති තරම් email හදන්න ක්‍රමයක් නැද්ද බන්, මගෙ gmail දැන් ඇඩ් කරන්න බැ මගෙ gmail වලට . තියලත් acc හැදුවා දැන් කරගන්නම විදියක් නැතුව ඉන්නෙ උබලා දන්න වෙන ක්‍රම නැද්ද
  9. Roddk da

    ජෙප්පො limitless ගූ වෙනවා..

    මට බනින්න එපා🥲🥲 මම කිව්වෙ සමාජය කතා වෙන විදිය
  10. Roddk da

    BOC එකේ වැඩ කරන උන් නම් මහා පිස්සො රැලක්😂

    මම කිව්වා BANK නම හදන්න වෙනස් කරන්න කියලා උන් 😅 මගෙ පොතට වෙන නමක් දලා ඔන්ලයින් එකට වෙන නමක් atm cdm වල තව නමක් මුන්ට දෙන්න හිතෙනවා🥹🥲😂
  11. Roddk da

    BOC Flex ඇප් එක මාර වාතයක් වෙලානෙ 😑

    උන්ගෙ ඔන්ලයින් එවා හොදයි වැඩ කරන උන් නම් අන්තිමයි උන්ට කියලා දෙයක් කරගන්න දෙකක් නැමෙන්න ඔනේ
  12. Roddk da

    අමායා අධිකාරී

    kalinma oka theruna
  13. Roddk da

    BOC Flex ඇප් එක මාර වාතයක් වෙලානෙ 😑

    500 ගන්නවා එක හදනකොටම එන්නෙ බන් fee 500 kiyala මටනම් හොදම ඇප් එක flex බන් ------ Post added on 1785053154
  14. Roddk da

    ජෙප්පො limitless ගූ වෙනවා..

    හැබැයි දැන් ආය මිනිස්සු AKD වෙනුවෙන් ඉන්න බව පේනවා කලින් තිබ්බ අකමැත්ත අඩු උනා සජි සහා රනිල් හම්බුන දවසෙ
  15. Roddk da

    Dobiyo❤️

  16. Roddk da

    BOC online banking web වැඩ කරනවාද?

    ow thiye thiye eken payment karama slli kapanava boc eken wenama
  17. Roddk da

    BOC online banking web වැඩ කරනවාද?

    kohomd balanne wadada kiyala
  18. Roddk da

    BOC online banking web වැඩ කරනවාද?

    mee boc flex eke wallet එකෙන් වෙන්නෙ මොකද්ද

    No contents