1. Roddk da

    2029 කවුද රටට ගැලපෙන්නේ

    දැන් එයාට එන්න බැලුනේද
  2. Roddk da

    අලුත් කෙනෙක් 2029

    මට මේ දේ තෙරුම් ගන්න අමාරුයි සමහරක් අය පච කියනවා ජන්දෙ ලබාගෙන රට හදන්න රට බාරදෙන මිනිස්සු ජන්දෙ දෙන්නෙ ඔහොම කියද්දිනෙ හැබැයි බොරු කිව්වේ හොදට ද නැද්ද කියලා දන්නැ
  3. Roddk da

    අලුත් කෙනෙක් 2029

    මම කියන්නෙ අලුත් කෙනෙක්
  4. Roddk da

    2029 කවුද රටට ගැලපෙන්නේ

    අඩො සිරාවට🙂 විනාසයි
  5. Roddk da

    අලුත් කෙනෙක් 2029

    අපේ මිනිස්සුන්ගෙ මම අකමැති පැත්තක් තමයි එක පාරටම තරුන කොල්ලෙක් ජන්දෙ ඉල්ලන්න අවෝත් එත් වහාල් බාවයෙන් මිදෙන්නෙ නැ අනූ , රනී , මහි , සජි මත්තෙමයි ඉන්න බලන්නෙම
  6. Roddk da

    2029 කවුද රටට ගැලපෙන්නේ

    හාකෝ 22? ------ Post added on 1789364476
  7. Roddk da

    බයියොන්ට හරියන්නේ මේක තමයි

    මහි මාමා ගෙ අතෙ ඔය වගෙ එකක් තියාගෙන ඉන්නවා දකින්න ආස උබ තමා සිරාම බයියා🤔
  8. Roddk da

    2029 කවුද රටට ගැලපෙන්නේ

    අඩේ එහෙම නොතියන්න පුලුවන්ද මම හිතුවෙ සමන්‍යයෙන් ඒක තියෙනවා කියලා මිනිස්සුන්ට අවශ්‍ය කෙනා තෝරගන්න පොර වයසයි අර ට්‍රම්ප් මෝඩයා වගෙ රටවල් කයි ------ Post added on 1789364304
  9. Roddk da

    2029 කවුද රටට ගැලපෙන්නේ

    මිල කීයද
  10. Roddk da

    2029 කවුද රටට ගැලපෙන්නේ

    gammak allamu anna ekai
  11. Roddk da

    සුනඛ ලියාපදිංචිය?

    මම මේ ලොකෙ වැඩියෙන්ම බය දෙ බම්ලෝ අනෙ හොදයි එත් හරියටවෙන්න ඔනෙ සතෙක්ට මොකුත් හිංසනයක් නොවි
  12. Roddk da

    2029 කවුද රටට ගැලපෙන්නේ

    වයස වැඩි බන්
  13. Roddk da

    2029 කවුද රටට ගැලපෙන්නේ

    මම දන්නවා සෙට්ම නැති අය සෙට් නැනේ එතකොට අනූ බබා ඉන්නවා අනූට අකමැති සෙට් එහෙකුත් ඉන්නවානේ එ අයට කාටද දෙන්නෙ 🙂👇
  14. Roddk da

    උබලගෙ ego එක කොච්චර දුරටම තියෙද

    උබ ඩේලි කරන එක මම කරන්නෙ නැ
  15. Roddk da

    උබලගෙ ego එක කොච්චර දුරටම තියෙද

    මනලා✔ එකනම් තෙරුනෙ නැ ------ Post added on 1789229581

    No contents