1. Roddk da

    Dobiyo❤️

  2. Roddk da

    ඇය හරිද

  3. Roddk da

    හච් සිම් යූස් කරන අය එන්න❤️

    ඒ බන් උබලගේ පැකෙජ් දලා යුස් කරන අයගේ කොහොමද තත්වය මාර විදියට ස්ලෝ නේ බන්
  4. Roddk da

    ලයිසන් මෙඩිකල් පාස්

    පාස් නම් උනා ඊට පස්සෙ මොකද්ද කරන්න ඔනේ බන් RMV එකට නේ යන්නෙ කීයක්ද කියලා දන්නැනේද දෙන්න ඕන ගාණ හරියට කියන්න කො දන්න කෙනෙක් මෙඩිකල් එකෙන් පස්සෙ කලයුතු දේ
  5. Roddk da

    දනරාජා

    අඩො මට හිතෙනවා ඌට කවුරු හරි සල්ලි දෙනවා විඩියො දාන්න කියලා අනෙ මන්දා උ එක වෙලාවට හොද වෙනවා ආය අවුල් යනවා
  6. Roddk da

    බිස්නස්

    එ බන් ගානක් හම්බ කරගෙන women ඇදුම් වගෙ දේවාල් සෙල් කරොත් හොදද මොකද එවාට ඉල්ලුම වැඩි නැත්නම් ඇදුම් ප්‍රන්ට් කරන වගෙ බිස්නස් එකක්
  7. Roddk da

    මෙඩිකල්

    මෙඩිකල් එකට යද්දි සිනී බලනවද බන් නොකාද යන්න ඔනෙ😂
  8. Roddk da

    අඩෝ මේ ලොල්ලා ගැනු තෙත් කරලා මොනාද බන් ලබාගන්නෙ

    ලක්ශයකට වඩා ෆලොවර්ස්ලා ඒ අස්සෙ බැදපු එකෙක් රියල් විදියට ඉන්නෙත් ගැනුත් ඒ කතාවට මාර විදියට එකග වෙලා මේ හෑලි කාරයා අහු උනොත් ඇටෙත් එක්කම පලන්න ඔනේ සමාජයට පිරිමි ( ලොල්ලො ලෙස හදුන්වන)
  9. Roddk da

    උබලට මෙහෙම උනොත්?

    හිතපන් උබලා දවස සල්ලි කාරයො වෙනවා එක්කො දැනටමත් උබයි අම්මායි මල්ලියි බිරිදයි ලමයි එක්ක යනවා උබ අම්මාට ලොකු චේක් එකක් දානවා ශොප් එහෙකට ගිහින් උබත් දාගන්නවා මල්ලිටත් දනවා උබ කෙල්ලට අතට දානවා වටින එකක් ඒ මොහොතෙ වෙන දේ විඩියො එක එලියට යනවා උබ එක්කො වයිෆ්ට කලින් මාලයක් අරන් දිලා වෙන්න පුලුවන්...
  10. Roddk da

    කොහොම මෙහෙම අපේ මිනිස්සු තව අයව ජජ් කරන්නේ?

    තමන්ගෙ අම්මාට ලොකු පුත්තු දෙන්නට මාලයයි කෙල්ලට අතට එකයි දාන විඩියො එකක් නේ යන්නෙ ඇයි එහෙම දෙයකින් අදහස් කරන්නෙ පව් එ ගැනු කෙනා හරිනම් එයාටත් කරට මාලයක් දාන්න ඔනෙලු, ඇයි ඔය වගෙ මිනිස්සු එක්ක ජිවත්වෙන්නෙ මං කියන්නෙ කොහොමද තව කෙනෙක් ගෙවන ලයිෆ් එකට මෙහෙම දේවාල් අපේ උන් කියන්නෙ මොකද්ද මෙ ඇරියස් එක...
  11. Roddk da

    කෙනෙක් හැප්පුනොත්?

    කෙනෙක් හැප්පුනොත් උබෙ වරදින් නෙමේ වෙන කෙනෙක්ගෙ අතින් උබ උදව් කරනවද බන් , ඔහු නැති උනොත් උසාවි යන්න ඔනෙ නේද මොනාද බන් මෙ නිතී මගෙ ඇම්ම නිසා මට එහෙම දෙයක් උනොත් පුක ඉරාගෙන උදව් කරයි එත් වෙන දෙත් දැන දැන අනෙ මන්දා මොකටද මෙ වගෙ නිතී
  12. Roddk da

    අඩො ඇයි මෙහෙම කෙල්ලො

    ඇයි මෙච්චර මෙයලා bts ලට කැමති මම කොල්ලෙක් උනත් පෙනුම බලද්දි මීට වඩා පෙනුම තියෙන පිරිමි ඉන්නවා දක්ශ අය ඉන්නවා මේ තරම් ඇඩික්ට් වෙන්න අනෙ මන්දැ
  13. Roddk da

    බෞද්ද විරෝදයක් නොවේ මෙය!

    මේකේ ඉන්න බෞද්ද විරෝදි බහුතරයක් ශුවර් එකටම සමලිංගිකයි
  14. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    අඩෝ මේ😂😂🙏 බොරුවට දැම්මෙ උබලා බලන්නෙ නැනේ නැත්නම් ඒ බන් ඇස් පරික්ශා කරන කොට කන්නාඩි දාන කෙනෙක්ට බැරිද නිකන් ඒක නොදා එ වෙලාවෙ ට්‍රයි කරලා ඒක බැරිනම් කන්නාඩි දාගෙන ට්‍රයි කරන්න එයලගෙන් අහලා හරි ක්‍රමයක් නැද්ද මම හරියටම දන්නෑ පාස්වෙයිද නැද්ද කියලා
  15. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    කරපු කෙනෙක් නැද්ද බන් කලින් පේපර් ටිනවත් නැද්ද එක්ක් ප්‍රශ්න කියක් එනොද බන් රූප වලින් එවා නැතුව ප්‍රශ්න කියක් එනොද
  16. Roddk da

    කැම්‍රි නම්

  17. Roddk da

    මරු වෙඩිම

  18. Roddk da

    නුගෙගොඩ මෙඩිකල්

    මේ එකෙ දැන් සල්ලි ගන්නෙ නැ කියන කතාව ඇත්තද Card එකෙන් විතරද pay කරන්න පුලුවන්?

    No contents