1. Rahula Kasun

    AI වලින් මිනිස්සුන්ට එල්ලවෙන ලොකුම threat එක

    මමනං ඔය ඩස්පයොන්ගෙ වීඩියෝ වලින් සෑහෙන්න දේවල් ගොඩක් ඉගෙන ගෙන තියෙනව ChatGPT එන්න කලින්.( code සම්බන්ද දේවල් විතරයි මං බලන්නෙ.) අවංකවම හොද කියල උන්ගෙ හොද content වලට commentsනුත් දාල තියෙනව. අහපු ප්‍රශ්නවලට උන් සුපිරි උත්තරත් මට දීල තියෙනව. :yes:
  2. Rahula Kasun

    🌞 EK Thought of the day 🌱

    අපි හම්බකරොත් අපි කනවා.. :love:
  3. Rahula Kasun

    උඹලටත් හිනා යන්නෙ නැද්ද?

    ඔලුවට ප්‍රශ්න වැඩි වුනාම තමයි බන් ඔහොම වෙන්නෙ. ඔලුව නිදහසේ තියාගන්න බලපන්. එතකොට ඕක ටික ටික හරි යනව..
  4. Rahula Kasun

    sajee jayamanna(MILF)

    🥵
  5. Rahula Kasun

    අලියට උනත් ගෞරවයක් දුන්නොත් ඌ අහනවා.

    :lol: සිරා කතාව බන්.. වෙන ආගමක අලි සෙට් එකක් වුනානං අරූ ස්ටිකර් වෙනවා
  6. Rahula Kasun

    lankawe kollo gana review

    එ බු සෙ මහ එකාගෙ පැටිකිරිය :lol: :lol: :lol:
  7. Rahula Kasun

    අලියට උනත් ගෞරවයක් දුන්නොත් ඌ අහනවා.

    :lol: උන්ට හිතෙන්නැති ගැරඩියෙක්ට ගහල පවු පුරෝගන්න එක තේරුමක් නෑ කියල
  8. Rahula Kasun

    උතුරේ ජනතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලබා දුන් තිළිණය

    පවු බන්.. දෙමල උන් බෙදෙන්නෙ උන්ගෙ තියෙන මෝඩ කමයි, කුල සීන් එකයි උන්ගෙ අතරෙ ලොකුවටම තියෙන නිසා.. සිංහලුන්ගෙ වඩානම් දෙමල උන්ගෙ අතරෙ කුල සීන් එක සැරටම තියෙනව, ඒකෙන් උන් හැමදාම බෙදිල ඉන්නෙ ඉතින්.. ගොඩ ඒමක් නෑ ලේසියෙන්.. මේ වගේ දේවල් කරල හරි උනුයි අපියි අතරෙ තියෙන ගැප් එක ටික ටික අඩු වෙනවනම් සෑහෙන්න...
  9. Rahula Kasun

    ගෑණු එපා වෙනවා ඔයි🤣

    හැබැයි ලංකාවෙ පිත්තම නලලෙ තියන් ඉන්න කලු කැත කොට මිට්ටියොන්ට වඩානං මුන් හරි ලස්සනයි මිට්ටො
  10. Rahula Kasun

    වරෙල්ල තම්බි මීක් කියනව බලන්න...

    ක්‍රෑහ්හ්තූහ්හ් නොදකින් තුප්පහි තම්බි
  11. Rahula Kasun

    UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

    :dull: :sorry::( උදේ පාන්දර හරිම අවුල් වුනා මේක දැකල.. පවු බන් පොඩි උන් සෙට් එක...
  12. Rahula Kasun

    සිංහලු, දැන් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එක මෙච්චර චාටර් වෙලාද?

    :lol: මේ වගේ එකක්වත් තේරුම් ගන්න බැරි උන් තමයි අර සයිබර් හිරකදවුරුවල ගුටිකකා ඉන්නෙ
  13. Rahula Kasun

    ලංකාවෙ ගුපියන්ට පුසී හිඟයක් ඇතිවෙයිද ??

    :lol: ලංකාවෙ එක කොල්ලට කෙල්ලො තුනක අතිරික්තයක් ඉදලත් එකක් ලයින් කරගන්න බැරුව වේලෙන අනාත කුකුල්ලුම කීයක් මේකෙම ඉන්නවද බන්? එහෙම එකේ ඕවට හූල්ලලා තේරුමක් නෑ ඕයි
  14. Rahula Kasun

    මම big Girl කෙනෙක් උන දවසෙ මට තේරුණා මම ඉන්නේ වැරදි ඇගක කියලා

    :sorry::baffled: ඕකෙම අනිත් පැත්ත තමයි සැරම අවුල මටනං, හිතපංකො කොල්ලෙක් වෙලා ඉපදිච්ච එකෙක් ට්‍රාන්ස් වෙලා කෙල්ලෙක් වුන පොන්නයෙක්ට බඩුව ගහන්න ලස්සනට සෙට් වෙලා ආතල් අරන් ඉවර වෙද්දි ඇත්ත සීන් එක කිවුවොත් අපිට කලකිරෙයිනෙ බං එදාට??
  15. Rahula Kasun

    සීගිරියේ චන්ඩි

    typical අනාත life in a tropical country
  16. Rahula Kasun

    හිත සැහැල්ලු කරග්න්න දැම්මේ

    ඔය same blood කතන්දරේට නම් දැන් විසදුම් තියෙනව බන්. ලමයි හදන්න කලින් ඩොකෙක් මීට් වෙයන්. ඒකටනම් අවුලක් වෙන්නෙ නෑ. ඒකි උබට පන වගේ ලවුනම් බැදපං. අපරාදෙ ඉතින් නැති කරගෙන උබට ජීවිත කාලෙම ඒක ගැනත් හිත හිත විදවන්න සෙට් වෙයි කියලයි මටනං හිතෙන්නෙ. :yes:

    No contents