මෙහෙමයි.. දන්න විදියටනම් ඕක 100%ක්ම හොද කරන්නනම් බෑ මචන්.. මගේ තාත්තටත් අවුරුදු 8ක ඉදන් විතර තියෙනව, මුල ඉදන්ම ඉන්ග්‍රීසි බෙහෙත් තමයි ගත්තෙ. පාලනය කරන එක විතරයි වෙන්නෙ. අවුරුද්දකට කලින් වැලිගම සිංහල ආයුර්වේද රෝහලේ මාස දෙකක් නවත්තගෙන හොද ට්‍රීට්මන්ට් එකක් කරා, ඒකටනම් මාරම හොද සනීපයක් ආවා අපේ...