එක දිගට පරාද වෙලා World record එකත් තියන්න තමයි මම හිතන්නේ try කරන්නේ. තව කියක් පරදින්න ඕනෙද දන්නේ නෑ ඒක තියන්න. ඊයේ match එක යද්දී 2017 ODI Team winning percentage දාල තිබ්බ අපි තමයි යටම :love:. ඊයේ තරංගගේ chance 3ක් miss වූනා නැත්තම් අපි ඔයිට කලින් ඉවර කරනවා. වෙන රටවල 1down එන එකාගේ average...